මචන් ලා දැන් මේ දවස් ටිකේ කලින් හෙන බීසනයක් තිබ්බනේ මදුශ්ගේ සීන් එකට මට ඊයේ රෑ කරන්න දෙයක් තිබ්බේ නෑ ඉතින් මන් කලේ උදේ 6 විතර වෙනකල් මේ මකාදුරේ මදුශ් රිලේටඩ් කන්ටෙන්ට් ඔක්කොම හොයලා බැලුවා.. සාමාන්‍යෙන් මන් එක දිගට මොනවහරි කරලා ඒ තියන අර ස්ට්‍රෙස් එක ටිකක් මග ඇරගන්න ඕක කරනවා ගොඩක් වෙලාවට හැමදාම...