මචන් ලා දැන් මේ දවස් ටිකේ කලින් හෙන බීසනයක් තිබ්බනේ මදුශ්ගේ සීන් එකට මට ඊයේ රෑ කරන්න දෙයක් තිබ්බේ නෑ ඉතින් මන් කලේ උදේ 6 විතර වෙනකල් මේ මකාදුරේ මදුශ් රිලේටඩ් කන්ටෙන්ට් ඔක්කොම හොයලා බැලුවා.. සාමාන්‍යෙන් මන් එක දිගට මොනවහරි කරලා ඒ තියන අර ස්ට්‍රෙස් එක ටිකක් මග ඇරගන්න ඕක කරනවා ගොඩක් වෙලාවට හැමදාම නම් නෙවෙයි ටික කාලෙකට සැරයක් මොකඛරි නිව්ස් එකක් ආවොත් මට ඉන්ටරෙස්ට් නම් මන් නිකන් හොයලා බලනවා කලින් කොරෝනා කේස් කාලේ ගත්ත එක්ස්ට්‍රා gb ටික හින්දා මට බුදු ගේමක් දෙන්න උනා ඒ ටික ගෙවාගන්න ඒ කතාව හින්දා මේ සැරේ මන් කලින්ම දාන්න පුලුවන් ඔක්කොම සෝශල් මීඩියා ප්ලෑන්ස් ටික දාලා මාසයක් අන්ලිමිට් කරගත්තා ඉන්ටනෙට් නම් පට්ටම ස්ලෝ හැබෑ ටික කාලයක් යනකොට ඒක හුරු උනා ඒ සීන් එක හින්දා මට බයක් සැකක් නැතුව මදුස්ගේ සීන් එක බලන්න පුලුවන් උනා
හරි දැන් මට මෙතන කියන්න ඕනි උනේ දැන් ඔය මදුශ් ගේ පස්සේ ගෑනිත් එක්ක ඉන්ටවීව් එකක් දාල තියනවා ඒකෙ කියන හැටියට මදුශ් කියන්නේ මේ මදුරුවෙක් වත් මරන්නේ නැති සහ කුරා කූබියෙක්ට හින්සාවක් නැති පට්ටම මිනිහෙක් මේකයි සාමන්‍යෙන් ඕන එකෙක් ඔය මැර මොනව උනත් ලමයින්ට ආදරේ ඇති හරිද ඒක නෙවෙයි ප්‍රශ්නේ දැන් මූගේ එලියට ආපු වොයිස් ට්‍රැක් දෙක තුනක් තියනවා ඒ කෙදි මිනිහා පොලිස් හරිේ වගෙඉ ඩයල් එකක් ටකල් කරන්න දෙන ගේමක් ඌ කියනවා මන් සර් ව අතනදි දැක්කේ සගෙ මූඩ් එක හොද හින්දා තමයි කතා කලේ ඒ වගෙ ලයින් එකක් දෙනවා උට කියන විදිහට මදුස් මේ කුනු සීන් එකට එන්ටර් වෙන්න ඕනිවට ගේමක් ගැහුව මිසක් ඌ ලොකු ලොකු කුඩු විකුනලා නෑ
මේකෙන් අපිට තේරෙන දේ තමයි බෝයිස් උගෙ කටින් නම් ටිකක් පිටෞනා මොරිල් ඔන්න ඔය වගේ නම් ටිකක් හරිද ඕක මතක තියා ගන්න මන් උන් ගැන හොයලා බැලුවා උන් තමයි මේ කුඩු සීන් එක ලොකුවට ඇදගෙන යන්නෙ මට තේරෙන විදිහට නම් කොහොම හරි
මදුශ් කියන්නේ ලොකු ටොයියෙක් නෙවෙයි ! ලොකු ටොයියා කවදාවත් මාට්ටු වෙන්නේ නෑ මූ නිකන් මේ සෙල්ලමට උඩින් අල්ලලා දෙන්න තියාගෙන හිටපු පබයෙක් මන් නම් හිතන්නෑ මුගෙ මහ ලොකු වැඩක් ඇති කියලා මේක හැම පැත්තෙන්ම හොස්ට් කරන කැරි ගේම් කාරයෙක් ඇති ඇතුලේ අපි ජීවිතේකට හිතන්නැති ඌ තමයි මේ කතාවේ ස්ක්‍රිප්ට් එක ලියනවා ඇත්තේ හැමදේකටම හරියන්න සමහර විට මදුශ් මේකෙ වෙන පොට කට කැරකෙන බව දැනගත්තා උට කෙලියා
අනිත් එක තමා බෝයිස් හොදට මතක තියාගනිල්ලා මේ මදුශ් පොඩි ලැසී කියන්නේ ටොයියෝ සෙල්ලම් බඩු මුන්ට පුලුවන් බම්බුවක් නෑ අර නිකන් පිස්තෝල ටිකක් අරගෙන පාලු ගෙවල් වල වලන් බිදින ජාතිය තමයි මුන් !! මුන් නිකන් අර ටිකක් දියුනු උන බස් හෝල්ට් ගානේ ඉන්න චන්ඩි වගේ මට මතකයි ගම්පහ 270 දි ඔය ඉන්නවා කියන මහලොකු චන්ඩියෙක්ට පොලිසියෙන් සිවිල් ගැහුවා මුලු බස් හෝල්ට් එකම බලාගෙන උට හුජ්ජ යනවා ගහපු ගැහිල්ලට
මුනුත් ඒ වගේ මුන්ට පුලුවන් පකක් නෑ රියල් ගේම් කාරයෝ එලියට එන්නේ නෑ උන් තමයි මේවා ප්ලෑන් කරන්නේ උන්ට තමයි ලොකු ලොකු පොලිටිකල් අතුවලට කනෙක්ශන්ස් තියෙන්නෙ උන් ලියන ස්ක්‍රිප්ට් එක තමයි අපි පත්තර නිව්ස් වල බලන්නෙ !
ටොයියෝ බයියෝ ජෙප්පෝ එකෙක්ටවත් සපෝට් කරන්නේ නෑ හිතෙන දේ ලියලා දැම්මේ පීස්

Last edited: