මේක සංවිධානය කලේ අපි හිටපු කාලේ අපේ මහා ශිෂ්‍ය සංගමේ සභාපති වෙලා හිටපු දැන් පශු වෛද්‍ය ජගත් ජයසේකර සහෝදරයා......
එතුමා එතුමා ගේ පවුලේ අයක් සමගම මා හමුවට එන නිසා මේක ගැන මම අහල බලන්නම්.........
මොනව වුණත් ඒ කාලෙ කල විශිෂ්ඨතම වැඩක් මේක.......
ඔය ස්ටේජ් සෙට් ඩිසයින් එකේ තියන වසන්තයේ අග කියන...