ඌ මටත් හැබැයි කියන්නේ ඕකම තමා................අනේ මන්ද .. බූරුවෝ එක්ක කතාවට යන්න එපා බන් .. අපිත් බූරු කුලේට වැටෙනවා එතකොට .. ඌ බූරුවා කියල අපි දන්නවනේ .. පාඩුවේ ඉඳින් දතක් දෙකක් ගලවාගෙන![]()
මොකද මම ඌව සාටර් කරන නිසා..............
මේ ඌ ද මන්දා.......වචන වෙනස් වුනත් වහරන්නේ එකම දේ........



වෙන්න බෑ නේ......හේතුව වෙනස්......මේක මට මෙහෙම කියන්නේ මිත්රත්වය නිසා...අරූ කියන්නේ මගෙන් ඌට විසුමක් නැති නිසා........










මේවා මොකෙක් හරි දැක්කොත් එහෙම.... අර මගේ මාකටින් මැනා වත්.......
ඌ වගේ වෙනවට වඩා හොඳයි අර බේරේ වැවේ බේසමට පැනල මැරෙන එක ... 
