එයා බොරු කළා වුණත්, දෙමව්පිය කැමැතත් නිසා හෝ ගැලපෙන්නෙ නෑ කියල හිතුන නිසා හෝ වෙන හේතුවක් නිසා ඔයාගෙන් වෙන්වෙන්න සිදු වුණත් ඒක එයාගෙ කැමැත්ත නේද? ඔයාට ඒක දුකක් බව ඇත්ත. සමහරවිට එයාටත් ඒ දුකම හෝ ඊට වැඩි දුකක් තියෙන්නත් පුළුවන්. එයා කථා කරනවනම් එයාට වදයක් නොවෙන විදියට ඇත්ත හෙමින් සැරේ අහල බලන්න...