ඔබ සමනල කන්ද
දළදා හිමිට කියනව ද
මහවැලී ගඟක් තරම් දුක
කළු ගං තොටට ගලන බව
ඇය හමුව කියන්නට
සෙංකඬගල නැඟුමට
අද වාරු නැතත් හිත
ඇය ළඟ ම කියනව ද
ඔබ සමනල .........
නිල් මැණික් නොවේ මට
මට වටින්නෙ මැණිකෙ ව
ඇය නොමැති දිනක් වෙද
මා මියෙයි කියනවද
ඔබ සමනල .........
ගායනය :- කිත්සිරි ජයසේකර