ඒක මචං අහේතුකව එනව මටත් සමහර වෙලාවට.......
මට නම් තියන ලොකුම ප්රහ්නෙ තමා මගේ උර හිස උඩ බරක් නැති වෙන එක.....මොකද මම අවුරුදු 15-16 ජීවත් වුනේ ලොකු බරක් තියාගෙන....කරපු රාජකාරියේ....
දැන් එහෙම නැතුව ෆ්රී වුනාම ජීවිතේ හෙණ ලොන්තයි වගේ තේරෙන්නෙ බං......
මම නම් මොකක් හරි කොටි වලිගයක් අල්ල...