ඉන්ධන මිල යළි ඉහලට ?
ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල අවප්‍රමාණය වීම නිසා ඉතා නුදුරේදීම ඉන්ධන මිල ඉහල දැමීමට සිදු වනු ඇතැයි මුල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙති.
මේ වන විට ඇමරිකානු ඩොලරයක් රුපියල් 133ක් ඉක්වමා ගොස් ඇති අතර මෙතුලින් වෙළඳ ශේෂ පරතරය ඉහල ගොස් ආනයන භාණ්ඩවල මිල ඉහල යාමෙන් රටේ උද්ධමනය ඉහල යා හැකි බවද ඔවුහු සඳහන් කරති.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට වාණිජ බැංකුවලට විදේශ ඩොලර් ණය ගැවනීමට ඉඩ දීමෙන් මෙසේ රුපියල අවප්‍රමණය වන්නේ යයි මුල්‍ය වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.
තෙල් වැඩි කරපුවම බස්කාරයන්ට, සහන ඉල්ලල ස්ට්‍රයික් කරන්න පුලුවන්, මුහුදු යන අයට සහන ඉල්ලලා බෝට්ටු පාරට ගේන්න පුලුවන්.
නිකන් අපිට හුලං තමයි. දැන් ඉතිං ටැංකියට තෙල් ටිකක් වත් ගහලා තියාගන්න ඔනේ. අඩුම තරමේ තියෙන ගානට තව ටික දවසක් වත් දුවන්න.

)