කවුද බං මේ බ්‍රහ්ම ටෝක් දෙන පොර.....අපේ ඇමසිය ද?:lol::lol:
දයාසිරි ගියේ පැහැදිලිව පෞද්ගලික උන්නතිය වෙනුවෙන්...ඒකෙ ආයෙ දෙකක් නෑ.....
දේශපාලනය කරන්න දෙන්නේ නැති නිසා පක්ෂයෙන් යනව නම් ඒකෙ තේරුම තමන් ගේ දේශපාලන අනාගතය වෙනුවෙන් මේ තීරණය ගත්තා කියන එකනේ...........
ඕක තේරුම් ගන්න බැරුව, රිදිලා...