දැන් ඔය ඒ ලැවල් කරපු ගමන් ඔහේ ඉන්න උන්ට මේ වැඩේ පුලුවන්, දවසට 150 ගානේ එකතු කරපන්, මාසෙට 4500/= , අවුරුද්දක් යද්දි 54 කේ , බයික් එකක් වගේ ගෙනත් විකුණ ගන්න පුලුවන් , ඒ සල්ලි සතයක්වත් වියදම් කරන්න එපා හැබැයි , ඒ සල්ලි දිගටම එකතු කරන් දිගටම පලයන්, ලීස් දානවනම් ඒකෙන් හොයන්න බලන් ලීස් දාපන් , මගේ...