Dayasiri Join GOVT

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    UNP MP Dayasiri Jayasekara tells Ada Derana that he will resign from MP post & join Govt to contest the North Western Provincial council polls
     

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    63
    0
    පුදුම වෙන්න දෙයක් නැහැ...දේශපාලනය කරන්නේ ලැජ්ජ නහර කපපු උන් නේ...:lol:
    this is not his fault . blame ranil for this. stupid son of the bitch ponil
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,035
    1
    11,077
    113
    Who cares? ආණ්ඩුවට ගියත් , විපක්ෂයේ හිටියත් අපිට වැඩක් න නේ බන් , ඕකුන් අපි ගැන හිතන් නෑ.. ඔක්කොම එකයි. උන් ගිය කියල බඩු මිල අඩු කරන්නේ නෑ නේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    Who cares? ආණ්ඩුවට ගියත් , විපක්ෂයේ හිටියත් අපිට වැඩක් න නේ බන් , ඕකුන් අපි ගැන හිතන් නෑ.. ඔක්කොම එකයි. උන් ගිය කියල බඩු මිල අඩු කරන්නේ නෑ නේ.

    :yes: කෝකත් එකයි...... :dull: :baffled:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    frog_jumps.gif
    frog_jumps.gif
    frog_jumps.gif
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඒ මේ ...... හම්බන්තොට වරාය යට තිබ්බ කලු ගලට මොකද දන්නේ නෑ උනේ ?
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඒ මේ ...... හම්බන්තොට වරාය යට තිබ්බ කලු ගලට මොකද දන්නේ නෑ උනේ ?
    ෂ්..ෂ්... ඕක නෙවෙයි බං ජාතික ප්‍රශ්ණය.. දයාසිරි!..දයාසිරි!