ලක්ෂ ගානක් වටින පොත් තියෙනවා බන්? මට engineering book ඒකක් ඕනේ වෙලා google නිසා ගොඩ ගියා. නැත්නම් ගන්නද? ගත්තා කියමු online. මාස ගානක් යයි ලංකාවට එන්න. වැරදි තමා. එත් ලංකාව වගේ රටක දුප්පත් අපිට ඉගෙනගන්න ලොකු උදව්වක් online pdf හරි තියෙන එක.
ලංකාවේ පුස්තකාලවල සමහර පොත් නෑ . හොද පොත් තියෙන්නේ...