ළං ළං වෙලා සිතින් මා
හොර රහසෙ ගොලූ වෙලා
දැන දැනත් අහිමි බැව් මා පෙම් කළා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
වෙන්වෙන්න බෑ මට පෙම් කළ නිසා
පැහැසර සිනාවෝ අත සුසුම් එවලා
හොර රහසෙ ගියෙදෝ මේ දෑස හඬවාලා
මේ පාලු ගිම්හානේ තනිකමයි මගෙ උරුමේ
වෙන්වෙන්න බෑ මට පෙම් කළ නිසා
දුප්පත් කථාවෝ ඇති ළයේ රැස්වෙලා...