ඒක හොඳයි එහෙම හිත නිදහස් කරගත්ත එක. අනාගතේ වෙන දේවල් අපි දන්නෙ නැහැනෙ. ඔයාගෙ උරුමක්කාරිය එයානම් එයාව ලැබෙයි. දැන් ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ අනාගතේ ගැන හිතල වැඩ කරන එක. මොකෝ එයාව ලැබුනත් නැතත්, ඔයාට වෙන ගැලපෙන කෙනෙක් හමුවනත් ඒ අනාගත අවස්ථාවෙදි ඔයා පසුතැවෙන්නෙ නැති විදියට ඔයාගෙ ජීවිතේ හැඩගස්සවාගෙන...