මගෙත් එකක් කියන්නං. a/l වලට ගාල්ලේ ක්ලාස් යද්දි පන්තිය තියෙන් තැනට ස්ටෑන්ඩ් එකේ ඉදන් තරමක දුරක් ඇවිදන් යන්න ඕනේ. දන්න උන් දන්නවා කුනු ඇලත් එක්ක තියෙන පාර :)
අපේ සෙට් එකේ කොහොම හරි 7ක් විතර ඉන්නවා. ඉතින් මගේ කැත පුරුද්දක් තියෙනවා සෙට් එකත් එක්ක පාරෙ යද්දි කෑ ගහන:lol: ආතල් එකට හොදේ :lol: ෆුල් පවර්...