හනේ බබෝ , චන්දය දාන්න ඇත්තේ 50% වගේ තමයි , චන්ද ප්‍රතිශත ගන්නේ ප්‍රකාශිත චන්ද වලින් කියලා දන්නැද්ද?
ඔන්න උදාහරණයක් , චන්ද දායකයන් 200 , චන්දය දාන්නේ 100 , ඒ කියන්නේ 50% , ඔන්න ඒ 100 , 60 සන්ධානෙට , එතකොට ප්‍රකාශිත චන්ද වලින් 60% සන්ධානෙට.
, ඔයා අහන්නේ මේක නෙමේනම් , මොනා කියන්නද ඉතින් නේද ...