Dayasiri Comes Out with A Music Video

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ලංකාවෙ දැනට ඉතුරුවෙලා ඉන්න හොරු නොවෙන දේශපාලකයන් කීපදෙනාගෙන් එක්කෙනෙක්, මොන පක්ෂෙන් ඉල්ලුවත් පුද්ගලයාවශයෙන් ගත්තාම මම හිතනවා මෙයා ඇවිත් චන්දෙ දියයුතු පුද්ගලයෙක්. වීඩියෝ එක පස්සෙ බලන්නම්.
     
    Last edited: