ආහ් තව දෙයක් ඉගෙනගත්තා. දෙයක් ගැන ඕනවට වඩා බලාපොරොත්තු තියාගන්න එපා. ඒ වගේම ඕනවට වඩා හොයන්න යන්නත් එපා. උදාහරනෙකට අපිට හොද පෝන් එකක් ලැබෙනවා කියලා හිතමු. ඒ ගැන යූ ටියුබ් රීවිව්, අන්බොක්සින් වීඩියෝ එහෙම බලන්න එපා. එතකොට වෙන්නේ ආසාව වැඩි වෙන එක. නොලැබුනොත් අපරාදේ ඩේටා ටික ඒ මදිවට හිත වාවන්නේ නෑ...