toothpaste ගැන

inspiron

Well-known member
  • May 27, 2014
    24,936
    17,581
    113
    Nowhere
    පොඩ්ඩක් බලපං ගෙදර ටූත් පේස්ට් එකේ මොනවද තියෙන්නේ කියලා :lol:

    10422134_812350802205615_286043084031467939_n.jpg


    ඔය එක එක පාටින් තියෙන්නේ පොඩි කොටුවක්. අන්න ඒකේ පාටින් තමා සීන් එක අදුරගන්න තියෙන්නේ :)

    Leather blue sky: Pure natural ingredients
    Green: Nature + Herbs
    Red: Nature + chemical component
    Black: Chemical component

    අද දත් මැදපු උන් ඉන්නවනං ටූත් පේස්ට් එකේ කොටුවේ පාට දාගෙන පල :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    මම පාවිච්චි කරන්නේ සිග්නල්. ඒකේ කළුයි බන්. කොළපාට ඒවා ලංකාවේ නැද්ද?
    රෙප්+
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් සිග්නල් බං යූස් කරන්නෙ..
    මගේ හක්කු හතර පැත්තෙම දත් හතරක් තියෙනවා.. බාගෙට ඇවිත් නතර වෙලා.. ඒ දත් මැදෙන්නෙ නැහැ.. ඒක නිසා..
    HEXIDINE Mouth Wash එකත් පාවිච්චි කරනවා..:(

    105_hexidine_mouth_wash.png


     

    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,442
    1,143
    113
    මම නම් සිග්නල් බං යූස් කරන්නෙ..
    මගේ හක්කු හතර පැත්තෙම දත් හතරක් තියෙනවා.. බාගෙට ඇවිත් නතර වෙලා.. ඒ දත් මැදෙන්නෙ නැහැ.. ඒක නිසා..
    HEXIDINE Mouth Wash එකත් පාවිච්චි කරනවා..:(

    105_hexidine_mouth_wash.png



    ehemath seen wenwada. mouth wash eka use karama madenne nathi eka shape wenwada
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ehemath seen wenwada. mouth wash eka use karama madenne nathi eka shape wenwada
    අපෝ නැහැ.. දත් මදින්න ඕනි.. :D කොහොමත් ඔයාගෙ උනත් හක්කෙම තියෙන දත් මැදෙන්නෙ නැහැ දත් බුරුදුවට.. ඒක නිසා මවුත් වොශ් එකක් යූස් කරන එක හොඳයි.. :)

    ඔය මවුත් වොශ් එක ගනිං.. දෙසිය අසූවක් හරි තුන්සිය අසූවක් හරි වෙන්නෙ සාමාන්‍ය පොඩි එක.. ඕකෙ තුන්වෙනියට තියෙන්නෙ..:dull:

    ඒකක් අරන් බින්දු හතර පහක් කටට වත්කරගෙන හොලව හොලව ඉඳපං.. අපි ඔය දත් මැදලා කට සෝදන විදියට.. විනාඩි හතර පහක් කලාම ඇති.. නැත්තං හකු රිදෙනවා..:rofl:

    මුල් දවස් දෙක තුනේදි උඹගෙ කට අමුතු වෙයි.. මේක ටිකක් සැරයි.. ඒකයි.. දවස් දෙකක් විතර යද්දි ඒක සාමාන්‍ය වෙනවා..:)

    සැර වැඩිම නම් වතුර පොඩ්ඩක් දාගනිං..:dull:

    දවසට දෙපාරක් සේදුවාම ඇති.. උදේ රෑ..:baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඟුරු වලිං මදින්නෙ ලුණු ටිකකුත් දාල අරං :yes: :yes:
    ඔය එක එක පේස්ට් වලට වඩා හොඳට දත් සුදු වෙනව :yes: :yes: