1. jasz

    GTX 1060 VGA Buying Help

    recommend කරන්න පුළුවන් redline එකයි, egs එකයි විතරයි. egs ලග තියෙන zotac කියන්නෙත් හොදම හොද බ්‍රෑන්ඩ් එකක්. හොද reliable බ්‍රෑන්ඩ් එකක්. අත්දැකීමෙන් කිව්වේ. nanotek ඉතින් තාම අලුත්නේ. දැන්ම කියන්න බෑ ඕක ගැන. rx 480 එක ගැනත් පොඩ්ඩක් සලකලා බලන්න.
  2. jasz

    Degree එකක් පටන් ගන්න

    පිස්සුද ඔයි, මම ඉන්න office එකේ මිස් කෙනෙක් ඉන්නවා, ඩිප්ලෝමා එක කලේ 40දී, දැන් අන්න M.sc එක කරනවා 52i බොල.
  3. jasz

    සයිටම් ගැන

    ඔය වගේම තමා iqssl. දන්නෝ දනිති. qs pvt කරන උන්ට මාරම කැපිල්ලක් තියෙන්නේ.
  4. jasz

    Dialog 4G WIFI හොරකම

    මමත් ගත්ත ගමන් ඉන්ටනෙට් එකෙන් හොයල කලේ ඕක තමයි. වටේ ඉන්න උන් sure නෑ බන්.
  5. jasz

    කොටි_නිහෙක්ව_කනවා

    :sorry::(:sorry::(:sorry::(
  6. jasz

    A/L නුලෙන් මෙඩිසින් මිස් උන අයට අනගි අවස්ථාව&#

    නෑ ඕනේ නෑ. සල්ලි දෙන්න පුලුවන්ද කියල වෙන්න ඇති බලන්නේ
  7. jasz

    A/L නුලෙන් මෙඩිසින් මිස් උන අයට අනගි අවස්ථාව&#

    pvt කරපන්. හැබැයි sitam interview එකේදී කිව්වොත් උබ නාකි කියලා අපි දන්නේ නෑ ඕන්
  8. jasz

    A/L නුලෙන් මෙඩිසින් මිස් උන අයට අනගි අවස්ථාව&#

    chemistry, bio වලට c තියෙනවනම්, අනිකට S තියෙනවනම්, ලක්ෂ 120ක් වියදම් කරගන්න පුලුවන්නං, කඩ්ඩ interview එකක් ගොඩ දාගන්න පුලුවන්නම් පලයව්. :lol::lol::lol:
  9. jasz

    GAMING MOMENTS III

    100% correct. unlocked yana eka aparade. anika ehema yanawanam hoda cooling ekakauth one. rx480 or gtx1060 kata yana eka godak hodai. yep. mage laga dan tiyenne ehema gatta ekak. dan more than 1 year wada. 1000ta padu na
  10. jasz

    GAMING MOMENTS III

    red line eke ne??? Intel Core i5 7600K 3.8-4.2Ghz Quad Core (7th Generation) 32500 (3 years) - meka price sure da? 40k newida?
  11. jasz

    හිඟා කාලත් හමාරයි...

    :lol::lol::lol: rep puthiiii....
  12. jasz

    JVC Full HD Tv

    mamath eka sarayak call kala kandy wala thiyenne kohoda ahanna. pora kiwwa kandy wala kadawalata danne na, kadu wadi nisa sure na kiyalaa. nuwara thibbe okkomawage fake batapoala antenna kiwwa. aththa thamai. ara green paata logo eka mokewath thibbe na.
  13. jasz

    QS Job Help

    මේ දවස්වල icc , access vacancy වගයක් තියෙනවා. පොඩ්ඩක් බලපන්. sunday observer එකේ දැක්කා බැලුවද? nem එකෙනුත් highway එකට ගත්තා ලගදි
  14. jasz

    QS Job Help

    ඉස්සෙල්ලා හොදට training වෙයන් කොල්ලෝ. පස්සේ job හොයාගන්න පුළුවන්. ඉස්සෙල්ලා site training යන්න පුලුවන්නම් හොදයි මගේ අත්දැකීම අනුව. පස්සේ consultant හරි office හරි සෙට් උනාම උබට හොදට තේරෙනවා කරන වැඩේ.
  15. jasz

    JVC Full HD Tv

    call ekak deela ahapan ubalage patte mona kadawalata danawada kiyala. net eken hoya gatte. The Original Batapola Antenna | The Malavige Electronics, Batapola. Pathmananda Malavige : 0912260704
  16. jasz

    QS Job Help

    training නේද හොයන්නේ?
  17. jasz

    Ambani send his luxury Jet to Malinga

    yakadooo... me 2010 IPL eka kale yakow... http://www.islandcricket.lk/photos/srilankacricket/malinga-and-wife-on-ambanis-private-jet http://pics.urduwire.com/fun-entertainment/lasith-malinga-with-his-wife-tanya-during-the-ipl-2010/
  18. jasz

    processors

    basically Cores ගාන, Clock speed එකයි, cache එකයි තමා බලන්නේ. බලනවානම් ගොඩක් දේවල් තියෙනවා compare කරන්න
  19. jasz

    Kandy Aquarium

    මේක‍ට සෙට් වෙලා අහන්න... ELAKIRI MIN MADURA

    No contents