අපිත් ගියා team 39 කියන සෙට් එක එක්ක. 1,800 වගේ ගියේ එක්කෙනෙකුට. go pro cam video එක නිසා ගාන වැඩි උනේ. නැත්නම් 1500 තමා. මාර ෆන්.
ඉස්සෙලා rafting + swimming, පස්සේ කැලේ ඇතුලට ගිහින් sliding 2i, confident jumping 2i. අපි යන කාලේ වතුර අඩු නිසා jumping උස වැඩි. සොකඩේ ඉදන් වෙව්ලනවා පලවෙනි පාර යන...