මොකද වෙනස් වෙන්නැත්තේ? දැනට තියෙන උතුර , නැගෙනහිර , මධ්‍යම කියන ඒව කැඩිල ගියාම මුස්ලිම් සහ දෙමළ පක්ශවලට බහුතර ආසන ප්‍රමාණයකට එන්න බැරුව යනවා , මුස්ලිම් උන්ට සිංහල ඉඩම් ගන්න පුලුවන්නම් දැන් ගනී , කවුරුත් වාරණ නිකුත් කරලා නෑනෙ, අනික ඒක වලක්ව ගන්න ඕන සිංහල ජනතාවම තමයි. කොහොමත් අපේ පැතිවල මිනිස්සු...