මේක අපලයක් – ෆොන්සේකා
‘මං බෝම්බයකට අසු වී වසර හයක් වෙනවා. ඉන් මාස හතරක් රෝහලේ සිටියා. වසර දෙකක් යුද්ද කලා. මාස දෙකක් දේශපාලනය කලා. ඉතිරි කාලේ හිරගෙදර. පසුගිය අවුරුදු හය තුල රණවිරුවෝ යුද්ද කලා ඇරෙන්න ආණ්ඩුව ජනතාවට කිසිම දෙයක් කරලා නෑ. ජනතාව ඒක තේරුම් ගන්න ඕනි’
මේ අදහස් පල කලේ සරත්...