1. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    තව ගෑනු ළමයි එනවා ෂුවර් එකට... ඒ කට්ටියත් එක්ක ඉන්න පුළුවන් .... බලන්න sayo කියලා ගැනු ළමයෙකුත් එනවා කියලා ත්‍රෙඩ් එකේම කියලා තියෙනවා..:) එයටත් ගෑනු ළමයි නැත්නම් බෑ කියා කියා හිටියේ,,, තව ගෑනු ළමයි එනවා කිවම එනවා කිවා.. ඔයත් එයත් එක්ක සෙට් වෙන්න....:yes:
  2. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :) 2012 July 07 10.00 A.M Peradeniya Botanical Garden සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න, සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
  3. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    $H@v!nK@, *maheshi*, actinide, anilantha, anju.r, Ayeshlive, BC_Dilum, binoj, C.I.D, chandima3010, choppe, coolparkinglot, crash45, dilrasan, DJCK, djprabhath, dmtx, ENEMY, gayanmax00, GuneBhai, Hummer, I'ts My Style, jarvis, Johnnie_Walker, kandya, keerthi.mac, kellsupun, kgspriyan, kinkon...
  4. kandya

    මොකද කරන්නේ,,,,?

    වැදගත් ත්‍රෙඩ් එකක් මචං... දැන් බහුතරයක් කෙල්ලෝ ඉස්සර වගේ ලාමක නෑ... මං සජීවීව දැකලා තියෙනවා ජැක් ගහන්න යන එවුන්ට බස් ඒක මැද යසට අමතනවා.... එක පාරක් කෙල්ලෙක් කුඩේකුත් අතට ගත්තා හෙත්තු උන නාකියෙක්ට නෙලන්න... ඒකාට තරු පෙනුනා එදා... ගැහැණු ළමයි අන්න ඒ වගේ කට පාවිච්චි කරන්න ඕන වෙලාවට බය නොවී...
  5. kandya

    තව කොටුවක් පැන්නා ...

    සුභ පැතුම් මචං... මෙන්න මගෙන් 5 ක් ...:)
  6. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    මොකද කේස් එක?:confused:
  7. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    කස්ටිය අද සිල් ගන්න ගිහින් වගේ...
  8. kandya

    Negombo 4X4 accident !! Do not watch if weak hearted !!!

    පිස්සු හැදෙනවා...
  9. kandya

    <<<< විශ්වයේ කෙලවරට යන වොයෙජ යානා [ II ] >>>>

    වැදගත් තොරතුරු ටිකක් යාලුවා... ස්තුතියි ෂෙයාර් කරගත්තට... මෙන්න 5 ක් :)
  10. kandya

    Read is a must-->ඔබත් දුම් පානය කරන්නෙක්ද?

    මම නම් බොන් නෑ... වැදගත් ලිපියක් යාලුවා... 5+
  11. kandya

    Malalasekera English-Sinhala Dictionary 2009

    බම්ප්..........
  12. kandya

    mage kade nayek hitiya..................

    පෝය දවසේ ප්‍රාණඝාත කරා කියලා කියන අපූරුව.....
  13. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :) 2012 July 07 10.00 A.M Peradeniya Botanical Garden සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න, සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
  14. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ධනාත්මක චින්තනය!:cool:
  15. kandya

    mage kade nayek hitiya..................

    පවු යකෝ....:angry:
  16. kandya

    mage kade nayek hitiya..................

    උඹ කඩේට එන එවුන්ට අරින නයිවල හැටියට මේකා මොකාද බං?

    No contents