1. kandya

    Facebook Help

    වෙන කරන්න දෙයක් නෑ... එහෙනම් ඉතින් ඔය profile එක deactivate කරලා අලුත් එකක් හදාගන්න..
  2. kandya

    ඉනිමඟත් අරන් වරෙල්ලා

    වටිනවා මචං දැනුවත් කීරීම .... වෙන්න කලින් වලක්වගන්න එකයි වැදගත්....
  3. kandya

    මමත් පිනක් දහමක් කරගන්න හිතුව ඕන්න.

    පට්ට මචං.. අදට ඉවරයි අරවා....
  4. kandya

    Facebook Help

    එහෙම අයින් කරන්න බෑ.. එකින් එක අයින් කරන්න ඕනා...
  5. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :) 2012 July 07 10.00 A.M Peradeniya Botanical Garden සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න, සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
  6. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    මගුලක් කතා කරනවා....:angry::angry::P
  7. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    හරි අහලා කියන්න... ඔය කැමති කෙනෙක් එක්කන් එන්න.. එතකොට අවුලක් වෙන එකක් නෑනේ..
  8. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    කෝ මේ සෝමේ අන්කල්? මොකක්ද අලුත්ම තත්වය ? දැන් එදාට වැඩපිළිවෙල confirmda?
  9. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    හරි උඹ කීයටහරි වරෙන්කො.... උඹට අවුලක් නෑනේ....:baffled:.
  10. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඔය තියෙන්නේ...:D හොඳටම ඇති.....
  11. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    දැන් ප්‍රශ්නයක් නෑනේ......
  12. kandya

    Reputation Power එක කීයද?

    5 යි
  13. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    පැවැත්වෙන දිනය,වෙලාව,ස්ථානය පහත දක්වා ඇත :) 2012 July 07 10.00 A.M Peradeniya Botanical Garden සහභාගිවෙන අය පැමිණීම තහවුරු කරලා වැඩකරන ටෙලිෆෝන් නම්බර් එකකුයි නමයි එක්ක somapaala වෙත පී එම් එකක් හෝ 0718683384 අංකයට එස් . එම්. එස් එකක් යොමු කරන්න, සෝමපාලට PM කීරීමට මෙතන ඔබන්න
  14. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    අඳුනන අය ගොඩක් එන් නැත්තම් ඔයා ලඟින්ම අඳුනන එක්කෙනෙක් හරි එක්කගෙන එන්න :) එලකිරියේම වෙන්න ඕන නෑ.... සහභාගිවෙන එකයි වැදගත්....
  15. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    අපොයි... මේකට මොකද එතකොට කරන්නේ මචං...:confused:වෙන විදියක් නැද්ද ?
  16. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඔව් agresha ටත් එන්න විදියක් නැතුව හිටියේ තනියම කොළඹ ඉඳන්..එයාවත් සෙට් කරගන්න පුළුවන් වෙයි මහේෂිට....:)
  17. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඉතින් අවුලක් නෑනේ....:)
  18. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    ඒක ප්‍රශ්නයක් කරගන්න එපා... හැමදාම මෙහෙම සෙට් වෙන් නෑනේ.. පැය තුනහමාරක ගමන්නේ :yes: හවස් වෙන්න කලින් ගෙදර යන්න පුළුවන්...
  19. kandya

    Elakiri_Get_Together(For kandy elakiriyanz)

    කිසි ප්‍රශ්නයක් නෑ... එක්කගෙන එන්න පුළුවන්... තනියම එන්න අමාරුයිනම්....::yes:
  20. kandya

    Zola-රාජපක්ෂ

    මාත් අද එක කොටසක් බැලුවා...සුපිරි තරඟයක්.....

    No contents