ඕබීඒ එෙක්කෙඑක අතින් ගෙනිහිල්ල දෙන්න ඕන....ඒක දුන්න.......
සබිපත් අයිය ගෙන් කින්ඩියකුත් දාගත්තා...වෙන වෙලාවක නම් මම කියනව ඌට ඇප නැති වෙන්න මේ පාර හිටිය ගොළුව වගේ.........
අනික තැපැල් කරනවා.......මුද්දර අපේ ඇඹෙණිය ගහල පෝස්ට් කරයි හෙට.......
250/- නෙවෙයි නේ බං, දිවුරුමු ප්‍රකාශයකට 50/- මුද්දරයක්...