1. dath kimbula

    Help Ekak

    බම්ප්.............
  2. dath kimbula

    ක්‍රිකට්‌_පිටියේ "කොටි නාඩගමේ" අප නොදුටු &

    අද ඒහේ ඉන්න සිංහලුන්ට....... හෙට ඒහේ ඉන්න සුද්දන්ට........ අර නයිජීරියන් කාරයො දෙන්නෙක් දුන්නේ බෙල්ල වෙන් වෙන්න කුස්සි පිහි වලින්...... සුද්දන්ට තෙරෙන කොට මුන් උන් ගේ කටවල් වලත් රීල...... එංගලන්නෙ උන් ගෙත් කොදු පණ නෑනේ මෙහේ යුද්දෙ ඉවර නම් තොපි පලයව් කියන්න..... උන් මුන් ගෙන් සුකා ගත්ත දවසට...
  3. dath kimbula

    පැල්පතේ උපන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්.....

    ඒ රෙප් එපා..!!!!! ඒ වෙනුවට තව මේ වගේ ලිපියක් දාපං........ මිනිස්සුන් ගේ ඔළුවත් හැදෙන්න....................
  4. dath kimbula

    පැල්පතේ උපන් ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්.....

    ඔහු අමෙරිකාවේ පියා ය. ඔහු නොමැති නම් අමෙරිකාවක් නොමැත.......... මුහුණු පුරා කාගුල් වැඩුණු මේ මහා යුග පුරුෂයා අපට දෙන්නේ එක් පණිවිඩයකි...... ඒ “නොහැක්කක් නොමැත“ යන්නයි............. +8
  5. dath kimbula

    EK Married Club-6

    ඇයි කුකුලෝහ් උඹ දන්නෙම නැද්ද? යූකේ හිටියේ ඇට බහින කං එතකොට අතේ ගස ගස ද?:rolleyes::P
  6. dath kimbula

    EK Married Club-6

    ඒක තමා බුරම්පියෝ මමත් කීවේ......:angry::angry: සිට්රික් ඇසිඩ් මූලයක් දන්නෙ නෑ..... පැනපිය ළිදේ.....:P දෙහි බැවක් මිරිකලා වතුර ලීටර් එකකට ගත්තාම හරි..... අයියෝ ෂල්ලි!!!!!!:eek::eek:
  7. dath kimbula

    EK Married Club-6

    සිට්රික් ඇසිඩ් ගන්නට තිබේ.... නැත්තං වෙන සිට්රික් ඇසිඩ් මූලයක් හොයා ගනිං කෝ....... සාමාන්‍ය දානීම නේ..........
  8. dath kimbula

    EK Married Club-6

    පුළුවනි........ හැබැයි අල අළුත් ඒව වෙන්න ඕන....... අර තීරු කපන්න වෙනම උපකරණයක් තියනවා.......ඒක ඕන..... කපන අල තීරු සිට්රික් ඇසිඩ් 0.01% ද්‍රාවණයක දාන්න ඕන නැත්තං කහට පිපෙනවා...... එහෙම දාපු ඒවා ඩීප් ෆිසර් එකේ මාස 3ක් විතර තියා ගන්න පුළුවන්... තෙල් අඩුවෙන් යන සහ තෙල් නැතුව බදින ගැජට් එකක් ගත්තොත්...
  9. dath kimbula

    EK Married Club-6

    කොළඹ 7 නොවුනට කන්න බොන්න ඕන ටික තියනව නේ බං......:cool: උඹලගෙ පැත්තේ නැතුව නෙවෙයි...උඹල දන්නෙ නෑ.....:angry: ඔහොමවත් කඩේකට යන්න දෙයක් උයන්න කරන්න ඉගෙන ගනිල්ලා......:P
  10. dath kimbula

    Apith Dan Android

    ලොල් සහගතයි!!!!!!!!:eek: ඔන්න කෙටුවා......මොනව හරි.......
  11. dath kimbula

    මචන්ලා මේක සාධාරණද?..

    “දඩ පත්‍රිකා නිකුත් කිරීමෙන් වළකින්න“ අත්සන් කරල තියෙන්නේ හු කියලා!!!!!!!! හුයන්නෙන් එන එකෙක් ගේ වැඩක් තමා ඕක නම්............
  12. dath kimbula

    EK Married Club-6

    ඔය ඩොටේ මොන බේකන් ද කුකුලෝහ්!!!!!:lol::lol::P
  13. dath kimbula

    EK Married Club-6

  14. dath kimbula

    EK Married Club-6

    එච්චර ගනන් නෑ කුකු‍ළෝ..... සුපර් මාකට් වල බලපිය............ ප්‍රීමා හැම් & බේකන්-චිකන් තියනවා 250/- විතර වෙන්නේ ග්‍රෑම් 120ක්
  15. dath kimbula

    HaPpY BiRTh Day!!! My DEar NIGGA!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    HaPpY BiRTh Day!!! My DEar NIGGA!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
  16. dath kimbula

    EK Married Club-6

    ප්‍රීමා චිකන් හැම් සහ බේකන් තියනව ගල් ඉබ්බෝ........ ඒව ගනන් අඩුයි..........ඒව ගනින්............... සබ්මැරීන් බන් එක සෙට් වුණා ද? ෆිනේගල් එකේ තියනවා අඩි එකහමාරක විතර:shocked: සබ්මැරීන් බස් එකක්........:cool:
  17. dath kimbula

    EK Married Club-6

    කූඩු වලින් එළියට බැහැල තියෙන්නේ අපි දෙන්නා සහ විකියා පමණයි වගේ.... ඌ උදේ 8.30 විතර කෝල් කලා කොටුවෙ ඉදන්.....:cool:
  18. dath kimbula

    රට වෙනුවෙන් විනාඩියක්..(Ban LTTE)

    පෙරුමාල් බම්ප්...............
  19. dath kimbula

    EK Married Club-6

    so , cockatoos!! Good morning!!! උදේ බලද්දී සයිට් එක ඩවුන්......ජීටී කියල තමා සයිට් එක අප් කර ගත්තේ...... මේන්ටෙනන්ස් වලට වැසුවලු.......:shocked::eek:
  20. dath kimbula

    EK Married Club-6

    දැන් නෑ බං ඕව...... බඩු නම් දැනුත් තිබේ.......:P

    No contents