අගයමි
අළුත් නැව්ම් අදහස් අරගෙන එන්න....
වැඩි කාලයක් නැත අප හට මෙහි ඉන්න....
ඉන්න ටිකේ ලොව හිනි පෙත්තට යන්න....
මග සැරසූ අය හට අගයක් දෙන්න.......
සාමය සතුට පතුරා ලෝකය දින්න.....
සතුරන් පවා මිතුරන් විලසට දුන්න....
බුදු රජ,ජේසු උතුමානන් සිහි වන්න........
ආගම් වලට අවැසිය අගයක් දෙන්න.....
දිවියේ...