1. coolkasun

    ලොව දිනූ චරිත !

    WTF , Thanks For Share
  2. coolkasun

    ජෙනරාල්ව නිදහස් කිරීම උගුලක්

    අනේ බන් ඒ මනුස්සය නිදහස් වෙලා එනකන්වත් පොඩ්ඩක් සද්ද නොකර ඉදපල්ලකො ,
  3. coolkasun

    palser 150 vs hunk vs fz16 vs fz fazer

    FZ16 - FZS , Perfect balancing , Perfect performance and No Vibrations
  4. coolkasun

    ඇම්ඩාගේ ගාණ

    ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවා. එනකොට තාත්තා සාලෙ වාඩිවෙලා පත්තරයක් බල බල හිටියා. ඇම්ඩාගෙ මූණ ඒතරම් හොදනැති නිසා තාත්තා ඇම්ඩාගෙන් මෙහෙම ඇහුවා. තාත්තා - මොකද උඹ අදත් ලෙඩක් දාගත්තද? ඇම්ඩා - ටීචර් කිව්වා හෙට තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න කියලා තාත්තා - මම කිව්වේ.. මොකද්ද උඹ කරපු...
  5. coolkasun

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    අපෝ උඹල පොඩිඋන් වගේනේ , මේක මේ අපේ එකෙක් බෙදුව එකක් , මෙහෙම බෙදල බලපන් ,
  6. coolkasun

    The Walking Dead best on TV

    THE WALKING DEAD (2011) SEASON TWO -|- S02E13 QUALITY :: 720p >> Encoded Size :: 350MB >> Ripped By :: ShAaNiG http://jumbofiles.com/nwqdl2zh7khu/TWD.S02E01.What.Lies.Ahead.720p.450MB.ShAaNiG.com.rar.html...
  7. coolkasun

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    සිවුරු දාගත්තට හැමෝම හාමුදුරුවරු නෙවේ , නිකන් චීවර ධාරියෝ විතරයි. එකෙක් වැරද්දක් කලාට හැමෝම පලි නෑ , හිට්ලර් යුදෙව්වො මැරෙව්ව වගේ තියෙයි අන්තිමට. දෙමළ අන්තවාදීන් උතුර නිජභූමියක් කියාගෙනත් තව කට්ටියකට නැගෙනහිරින් කෑල්ලක් ඕන කියාගෙනත් කෑගහන්නේ එහෙ චන්ද බලය හින්දනේ , ඒකයි නවත්තන්න ඕන, මේක සිංහලයට...
  8. coolkasun

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    ඔය මැද කෑල්ල නැතුව අනික හැම පළාතක්ම මුහුදුසීමාවෙන් ඉවර කරල තියෙන්නේ :rolleyes::rolleyes::rolleyes:
  9. coolkasun

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    ඕක ගේන්න මූලික වෙන කාරණයම වාසි වෙන විදියට වෙන්න ඇපැයි , හදල අපිට පෙන්නන්න ඕනනේ
  10. coolkasun

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    මධ්‍යම පළාතතක් තියෙන්න ඕනනේ , මේක මේ නිකන් ඇදපු එකක් , ඔය කියන කිරිබත් කෙටෙන් හතර පැත්තෙන් බහුතරය සිංහල පැතිවලට යයි.
  11. coolkasun

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    ඒකෙ වැරැද්දක් තියෙනවද නැද්ද කියලා උඹ දන්නෑ , ඒකයි ඔය වටේ යන්නේ , ත්‍රයි භාෂා කියලා හැදින්නුවේ සිංහල , දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන් රාජ්‍ය ආයතන වල හැම කටයුත්තකදීම භාවිතය විධිමත් කිරීම , එතකොට භාෂා ගැටලුවට විසදුම් ලැබෙයි
  12. coolkasun

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    මොකද වෙනස් වෙන්නැත්තේ? දැනට තියෙන උතුර , නැගෙනහිර , මධ්‍යම කියන ඒව කැඩිල ගියාම මුස්ලිම් සහ දෙමළ පක්ශවලට බහුතර ආසන ප්‍රමාණයකට එන්න බැරුව යනවා , මුස්ලිම් උන්ට සිංහල ඉඩම් ගන්න පුලුවන්නම් දැන් ගනී , කවුරුත් වාරණ නිකුත් කරලා නෑනෙ, අනික ඒක වලක්ව ගන්න ඕන සිංහල ජනතාවම තමයි. කොහොමත් අපේ පැතිවල මිනිස්සු...
  13. coolkasun

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    ඒක මම දැක්ක , ඒකෙ මොකද්ද දැන් හිනා වෙන්න තියෙන්නෙ කියලයි අහන්නේ?
  14. coolkasun

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    හිනාවෙන්න කාරණාව කිව්වනම්?
  15. coolkasun

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    සරලව කියනවනම් මේක සංකල්පයේ සීමා මායිම් වෙනස් වීම , ඒක වෙනස් වුනාට ජනජීවිතයට බලපෑමක් නෑ. මම අද ඉන්න බස්නාහිර පළාතට හෙන වෙන නමක් කිව්වයි කියල ප්‍රශ්නයක් නෑ , මම ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවට කොළඹ කියල වැටුනොත් කිසිම ප්‍රශ්නයක් නෑ , වෙන එකම දේ ඡන්දය බාවිතා කිරීම විතරයි. ආයෙත් තේරුම්ගන්න මේක සංකල්පයේ...
  16. coolkasun

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    මායිම් සංකල්ප වෙනස් උනාට උන් ඉන්න තැන්වලම ඉදී , මේක ක්‍රියාත්මක කරන ගමන් ත්‍රයි භාෂා රාජ්‍ය සේවය විදිමත් කලොත් ආයෙ ප්‍රශ්න ඇදෙන එකක් නෑ
  17. coolkasun

    ආණ්ඩුවෙන් හැම පළාතකටම මුහුදක්

    :lol::lol::lol::lol: මායිම් ලකුණු කරල තියෙන්නේ වැටවල් ගහලද? මායිම් සංකල්ප විතරයි, මම බස්නාහිර කියල උතුරට යන්න බැරිකමක් නෑනෙ. ඔකේ මූලික හරය ඡන්දය පැවැත්වීමේදී බහුතර ජනබලය දෙමළ, මුස්ලිම් කඩල සිංහල ප්‍රදේශවලට ගැනීම

    No contents