1. Malinga

    Api Badimu

    e moko? dan man hoyanne koi vage kenek da kiyala man kivve nahane :shocked:
  2. Malinga

    Api Badimu

    එහෙම නෑ. අපිට ගැහැණු පිරිමි භේද නෑ. සාධාරණය, ඇත්ත විතරයි :lol::lol:
  3. Malinga

    Api Badimu

    ඒකනෙ කියන්නෙ. කොහෙද මේ ගැහැණු ළමයි මගදි කපුකම් කිරිල්ල අත හැරල දානවනෙ. :shocked: ඒකථාවෙත් ඇත්තක් නැත්තෙම නෑ. හැබැයි ඉතින් ලොකෙ මං හොයන වගේ අය ඉන්නවනෙ. ඔන්න නැත්තම් තමයි ගැටලුව :rofl:
  4. Malinga

    Api Badimu

    :shocked: monaa vunath ohoma mada gahana eka honda nahane :lol: eekai api e prakasha nivaradi karanne :P
  5. Malinga

    Api Badimu

    :shocked: e moko mata hoyala vadak naththe? :lol::lol: ela ela ehenum Migarata hoyala dennako :D
  6. Malinga

    Api Badimu

    :rolleyes: ehemath ekak da? man hithanne camera eke dooshayak nisaa da koheda chocalate vage velaa thiyenne :lol:
  7. Malinga

    Api Badimu

    අදත් කට්ටිය බඳිනව ද? ලොල්
  8. Malinga

    ..''Office documents අන්තර්ජාලයෙන් open කරමු''..

    මේ දේවල් ගැන නොදන්න කට්ටියට ප්‍රයෝජනවත් වෙයි. බොහොමත් ම ස්තූතියි මේ වගේ ත්‍රේඩ් දාන එකට.
  9. Malinga

    ස්‌කෑන(ර්) වින්ඩොස්‌ 7

    Vista valatavath drivers nae man hithanne e model eke. eeka nisaa honda ma dee thamai Dual Boot vidiyata XP ha Windows 7 daganna eka. compatibility mode eka hariyanne naththum eeka thamai karanna venne.
  10. Malinga

    XP LANGUAGE CHANGE....

    Multi Language OS ekak namainum daala thiyenne ooka format nokara change karanna bae.
  11. Malinga

    කොහොමද_දැන_ගන්නේ ?

    https://www.paypal.com/helpcenter/main.jsp?cmd=_help&solutionId=166238&t=solutionTab&bn_r=o oya vidiyata paypal eka link kalaa da oyaa?
  12. Malinga

    ඇයි_මෙහෙම ?

    paypal account ekata log vunahama athi vatila oyaage account eka verify velaa kiyala :D thava account balance vala gaanak athi vatila :D kohomath ara limit eka ain velaa kiyala mail ekak avith thiyenne account eka verify vuna nisaa venna oona :D
  13. Malinga

    ඇයි_මෙහෙම ?

    Welcome to paypal eka aave oyaa register vunahama needa? ehemanum ooka scam ekak namai man hithanne. habai oyaa oyaage paypal account eka verify karanna athine? credit card no. denna athi needa paypal ekata?
  14. Malinga

    ඇයි_මෙහෙම ?

    oyaa paypal ekata credit card no ho monaa hari ekak deela verify kalaa da? oya address ekanum scam ekak vage. http://answers.yahoo.com/question/index?qid=20081127085935AAAfN4H
  15. Malinga

    Network / Fileshare help

    http://www.conniq.com/Windows-networking/direct-connect-xp-vista-intro.htm oya vidiyata karanna. habai oyaage thiyana OS anuva ooka poddak venas vai :D
  16. Malinga

    ඇයි_මෙහෙම ?

    මොනව කියල ද ඇවිත් තිබුණෙ? Ebay එකෙන් ද?
  17. Malinga

    ඇයි_මෙහෙම ?

    මොකක් ද ඇවිත් තිබුණ මේල් එක? සාමාන්‍යයෙන් ඔයා කිසි ගණුදෙනුවක් කළේ නැත්තම් ඒ අවිත් තිබුණ එක Scam මේල් එකක් වෙන්නත් පුළුවන්. එක නිසා ඒ වගේ ඒවලින් පරිසම් වෙන්න. Paypal වලින් ලංකාවට Withdraw කරන්න බෑ. ඒක නිසා ලංකාව නෑ ඔය ලිස්ට් එකේ.
  18. Malinga

    ආදරේට උදව් කරන්න යාලුවනේ....

    මෙහෙමයි මල්ලි එයාට ඇත්තට ම පිරිමි ළමයෙක් ඉන්නවනම් ඔයා එයාව ලබාගන්න උත්සහ කරන්න එපා. මොක ද එහෙම ඔයා ලබාගත්තත් ටිකක් කලකදි ඔයාටත් අර පිරිමි ළමයට වුණ වැඩේ ම වෙන්න පුළුවන්. සමහරවිට එයා කියුවෙ බොරුවක් වෙන්න පුළුවන්. ඒත් ඒ දේ හරියට දැනගන්නකන් ඔයාගෙ හැඟීම්වලට වහල් වෙලා තීරණ ගන්න එක සෑහෙන භයානක වැඩක්...
  19. Malinga

    Api Badimu

    :shocked::shocked: cake gadiyak vage? sudu cake gediyak da? e kiyanne wedding cake ekakne? :lol:
  20. Malinga

    Api Badimu

    නෑ ඉතින් එයාට අපේ ගෙදරම එන්න වෙයි. නැත්තම් මං වැඩිය එහෙ මෙහෙ යන්නෙ නැහැනෙ :lol:

    No contents