ගැහැණු ළමයි ගැන කියල තියන දේට එකඟ නොවුණත් අනිත් කියපු දේටනම් සම්පූරණ එකඟයි. සිගරට් වගේ දේකින් තමන්ට පමණක් නෙමෙයි අනිත් අයටත් වෙන්නෙ විශාල අවැඩක්. තමන් ම තමන් ආදරය කරන අයගෙ මරණයට දායක වීමක් තමයි ඒකෙන් වෙන්නෙ. බොහොමත් ම ස්තූතියි ඒ වගේ කරුණක් ගැන සඳහන් කළාට.