1. jasz

    ayye phone ganna udau karanna

    :lol: සිරාවට ඔව් ඔයි
  2. jasz

    ayye phone ganna udau karanna

    හා හා දැන් දොයියගනිල්ලා, අර නංගිත් දොයියගන්න ගිහිල්ලා, හෙටත් එයිනේ අයියේ කියාගෙන...:lol::lol:
  3. jasz

    ayye phone ganna udau karanna

    :yes:
  4. jasz

    ayye phone ganna udau karanna

    Face/Off (1997)
  5. jasz

    ayye phone ganna udau karanna

    මේක ඉවරයක් නෑ
  6. jasz

    ayye phone ganna udau karanna

  7. jasz

    ayye phone ganna udau karanna

    අඩෝ පලවෙනි එක තමා මරුම, එක කුණුහරුපයක්වත් නැතිව pages ගානක් ගියා. පොඩ්ඩ ඇත්තම් කුනුහරුප වමාරන උන් සිල් ගත්තා වගේ රිප්ලයයි කරද්දී හිතා ගන්න බැරිඋනා ඔයි මේ එළකිරි එකද කියලා. අමානිට කට්ටිය දුන්න talks අම්මෝ....
  8. jasz

    ayye phone ganna udau karanna

    ok ok, පරණ thread මතක් උනා බොල:lol:
  9. jasz

    ayye phone ganna udau karanna

    :lol:අමානි කොහෙද akilar25 එතන :love::love::love:;)
  10. jasz

    ayye phone ganna udau karanna

  11. jasz

    driving training games

    SlksaMnfQuM හැබැයි ඔය එකක්වත් ලංකාවට හරියන්නේ නෑ, ලනර්ස් එකකට පලකෝ
  12. jasz

    හදවතක් තියෙන අයට

    ලංකාවේ කී දෙනෙක්ට ඔය සතුට අහිමි උනාද? කී දෙනෙක් තාම බලන් ඉන්නවා ඇතිද? :( +++
  13. jasz

    ane machanla

    password එක ගැන පොඩි හරි idea එකක් තියෙනවද? character ගාන, අකුරු nos තියෙනවද වගේ
  14. jasz

    ane machanla

    උබල කියන එක හරි. සමහරවිට දවස් ගානක් යයි. මම කලින් use කරලා තියෙනවා. දවසක් ගියා එක ෆයිල් එකකට. සමහර ඒවා විනාඩි ගානෙන්. password එක දිග උනාට වැඩක් නෑ
  15. jasz

    ane machanla

    අන්න හරි, එක තමා සිංහලෙන් කියන්නේ. password එක කොච්චර දිග උනත් වැඩක් නෑ මචන් සමහරවිට අකුරු 4කින් එකම unlock වෙන වෙලාවල් තියෙනවා.

    No contents