මේක නම් වැරදි මචං, මෙතන වෙන්නේ වෙන කේස් එකක්, මේකේ මිනිසුන්ට "මුවදොර උයන" ෆ්ලැට් එක දුන්නා මහින්ද. මේ මිනිස්සු සමහරක් ඒවට ගියා. ගිහින් අර පරණ ඒවා කුලියට දුන්නා. සමහරු ෆ්ලැට් එකට නොගිහින් ෆ්ලැට් එකේ ඒවා කුලියට දුන්නා. ඉතින් මේවා කඩනකොට කෑ ගහන්නේ අර පරණ ගෙවල් වල කුලියට හිටපු අයයි, ෆ්ලැට් එකේ ගෙවල්...