1. dath kimbula

    lankawe kellange

    දහඩිය පමණක් ද මසකට එක ම .............වරක් ගලා යන “ලාව“ රැදිලා තියෙන .............ඉඩක් ඒව මත වැඩී පුස් සහ විෂ................ බිජු වක් තිබුනෙත් ගසෝ වෙන්නේ *ක හැලෙන... වැඩක්
  2. dath kimbula

    EK Married Club-6

    උඹ කියන දවසට නෙවෙයි මම නං ඔට්ටුව අල්ලන්නේ මං කියන දෙයයි වෙන්න ඕන..... එහෙම බැරි නම් ඒ කියන්නේ උඹ ඔට්ටුව දැනට ම පරාදයි.............:dull:
  3. dath kimbula

    EK Married Club-6

    මමත් මේ අහන්නේ... මොකක්ද යකෝ මේකෙ තේරුම.......... උඹ උදේම බීල ද පෙරා අද..නැත්තං ඊයෙ බඩු තාම වැඩ ද?:confused:
  4. dath kimbula

    EK Married Club-6

    26 පැත්තක තියපිය කෝ...... අද ඉදන් මාස දෙකක් පුළුවන් ද................. මූදෙන් කිකිළි අඩයි එහෙනම්..............:rofl::rofl::rofl::rofl:
  5. dath kimbula

    EK Married Club-6

    මහඍෂි වාතස්‍යයනයන් කාමසූත්‍රෙය් විස්තර කරන ආකාරයට පිරිමි සහ ගැහැණු දෙපක්ෂයේ ම බාහිර කන් පෙත්තමත ස්ඵර්ශයෙන් සහ පීඩනයෙන් කාමුක සිතුවිළ් උපැද්දිය හැකි ස්ථාන තිබේ කරුණාකර පහත රූපය බලන්න.
  6. dath kimbula

    EK Married Club-6

    මං කිව්වෙ...... මම මේකෙ එකෙක්ට කිව්වා උඹ මාසයක් නොබී හිටියොත් මම අමු හෙළුවෙන් මළඹේ ඔරලෝසු කණුවඋඩට නගිනව කියලා.............:dull::dull::dull::dull: ඔය තියෙන්නේ..............
  7. dath kimbula

    EK Married Club-6

    සෙද්ද තමා....:dull::dull::dull:(c) SANJEE
  8. dath kimbula

    EK Married Club-6

    පහුගිය දොහක පේවීම පැත්තක තියල අනුමත වුණා කියල ආව නිව්ස් එකක්......:dull::dull::dull::dull:
  9. dath kimbula

    lankawe kellange

    දිගට වැඩුණු ඔය ගස් නම් නැත ......අවුලක් බාගෙට වැඩුණු විට වෙනවනෙ මළ කෙළියක් සීරෙන බැවින් “හිස“ ඇතී වී පොඩි කොස්සක් මුල ළගට ම කපපිය දා “තල“ ම ......තුනක්
  10. dath kimbula

    EK Married Club-6

    සැප කණේ............:dull::dull::frown:
  11. dath kimbula

    EK Married Club-6

    so, හෝහපුටුවණි, කොකටුවෙණි, සුබ උදෑසනක්............. ආතතිය සමග:dull:
  12. dath kimbula

    කාටද රිදුනේ... එන්න බලන්න

    අන්න රිදිලා ඒ පාර නම්..................:baffled::baffled::rofl::rofl::rofl::rofl:
  13. dath kimbula

    කාටද රිදුනේ... එන්න බලන්න

    වරෙං... බට් අර ඇන්ටිවෛරස් එක නැතුව..........:dull::dull:
  14. dath kimbula

    කාටද රිදුනේ... එන්න බලන්න

    එහෙම එන්න තව කල් යයි නේ....... එතකං උඹයි, රිදුනා සහ මම ගසමුද බියර් එකක් සෙට් වෙලා වෙලාවක..................:D
  15. dath kimbula

    කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ...

    වසර එකහමාරක් අළුත් ඇදුම්, සපත්තු,පර්ෆියිම් ගන්නේ නැතුව සල්ලි එකතු කලා ඕක ගන්න...... කොලිටිය නම් අම්මේහ්................. කසුන් ගේ නැවතී මෙතෙකින් අහද්දී ඇඩෙනව බං........... තව නදීක ගේ පෙරවදනක් නැති..................අම්මේහ්............පට්ටයි...පදිරියි.........:D
  16. dath kimbula

    කාටද රිදුනේ... එන්න බලන්න

    නෑ...... අපි ඔහුට බුද්ධිමතා කියනවා........ බුද්ධිමතා කියන්නේ තැන් වැසි නුවණ සහිත, පවතින්න දන්න මනුස්සයට........ සියළු උගත්තු බුද්ධිමතුන් නොවෙත්............:dull:
  17. dath kimbula

    කසුන් කල්හාර පිස්සු හැදෙනවා...මචෝ...

    මට නම් එහෙමවත් නෑ.............. මා ගාව තියෙන්නේ මෙහෙම එකක්........
  18. dath kimbula

    කාටද රිදුනේ... එන්න බලන්න

    :rofl::rofl: මේකට නම් රිදෙයි වගේ............:rofl::rofl:
  19. dath kimbula

    කාටද රිදුනේ... එන්න බලන්න

    උගත්තු ගාව නැති මනුස්සකම් උගත් නොවන මිනිස්සු ගාව තියනව බං........ උගත්තු වුණාට බුද්ධිමත් නෑනේ බොහෝ දෙනා.................... බුද්ධිමතුන් වුනත් මනුස්සකම් නෑනේ හුග දෙනා ළග ...................
  20. dath kimbula

    EK Married Club-6

    රේඩියෝ එකට අළුතින් දෙන්නෙක් ඇවිත් බං...... පොඩ්ඩක් මූණු දෙක බලා ගන්න හිටියා.............:baffled:

    No contents