Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
EK Married Club-6
ඔව් නෙව....... අර ඉන්ෆ්ලුවෙන්සාව තමා.......:dull::dull::dull:
dath kimbula
Post #4,069
Jun 1, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
ඔන්න දැනුයි ඉස්පාසුවක් ආවේ....... තාම ඇග රිදෙනවා...කෑම අරුචිය........ අද කට කපලා වැඩ..(ඒකනම් හොදා, නැත්තං කම්මැලියි බං) බස්ලබ්බාණන් ගේ බිරින්දෑට සහ නදියාට සුබ උපන් දිනයක් වේවා!!!!!!!!!!!!!!!!!
dath kimbula
Post #4,066
Jun 1, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
මද කිපිල ද දන්නේ නෑ..............:baffled:
dath kimbula
Post #3,895
May 31, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
තරිස් අදත් කෑම කඩෙන් ද? මේකෙ ඉන්න වෙලාවෙ ඉව්ව නම් මොකෝ......... පොඩි උන්ට කඩ චෝරු පුරුදු කරන්න එපා බං..........
dath kimbula
Post #3,891
May 31, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
අපේ තරි උන්නැහෙත් මෙහෙම ඇති නේහ්..... පෑන් අරං යන කොට...............:baffled:
dath kimbula
Post #3,889
May 31, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue III ~| [Reunion of LA Family]
මම ප්‍රතිපත්තියක් ලෙස ජාතිය අමතන්නේ අතිශය අමනොඥ, වෘෂභ භාෂිතයකදීය.......... එසේම එම ජාතිය ඇමතීම මුඩුක්කුවෙන් එන කාණු දෝරයක් බදුය......... මෙහි දී ඔබට එසේ අමතන්නට කරුණු යෙදී නැත........ යෙදී ඇත්නම් මේවන විට අමතා හමාරය...................:dull:
dath kimbula
Post #1,533
May 31, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue III ~| [Reunion of LA Family]
කොහෙද යයි මට පෙන්නන්නට පුළුවන් ද? පින්ඩාර් කීවේ ආලය යනු ස්වාභාවයෙන් ම හට ගන්නා දෙයක් බවය. ඔහු එය ඵලයකට උපමා කලේය. නිහඩව එය වැඩෙන ආකාරය නරඹා ලෙසින් ඔහු දැක්වූයේ, බාහිර බලයකින් ආලය තමා වෙත නතු නොකර ගැනීමේ ගුණයයි........ පින්ඩාර් කී දේ ඔබට තේරුම් නොගියාට මා කුමක් කරන්නද සවුමිණියෙනි???????
dath kimbula
Post #1,531
May 31, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: පට්ටයැ.........................
dath kimbula
Post #3,887
May 31, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue III ~| [Reunion of LA Family]
නෑ ඒනිසා නෙවෙයි කිව්වේ..... මම බොහෝ දුරට දැක්ක දෙයක් බිදුණු ප්‍රේමයක් ඇතිවුන් මේ පත්‍රවල සරණ සොයන බව...... ඒ මක්නිසාද යන්න මට නම් අවබෝධ කොට ගත නොහැකිය......... සමහර විට එය මනසට වෙනත් ආරම්මණයක් ගොණු කරන නිසා හෝ මනස සැහැල්ලු කරන නිසා විය යුත්ය...............
dath kimbula
Post #1,526
May 31, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
දළඹුවා එහෙමත් කලා කියල තමා ආරංචිය නම්...............:baffled::baffled::rofl::rofl:
dath kimbula
Post #3,883
May 31, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue III ~| [Reunion of LA Family]
ඔබ කියන්නේ ලෝක සම්මතයයි. විවාහයට පසු පමණක් පල හට ගත යුත් බවට සොබාදහමේ ඇති නීතිය ඇත්තේ කොතනදයි මට කියා දෙන්න....... පුෂ්පයක්ව සිටියද, ඵලයක්ව සිටියද ආලය විදින්නා එය නොමදව විදී......... ඔන්න ඔබ ඔය කියන්නේ බුද්ධියේ ආලයයි........:dull: මම කියන්නේ හදවතේ ආලයයි...........:cool:
dath kimbula
Post #1,519
May 31, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
එවන්නද දළඹුවා
dath kimbula
Post #3,877
May 31, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue III ~| [Reunion of LA Family]
උත්තරේ ප්‍රශනය ගැන නෙවේ......... පුෂ්පය ගැන.:P ත්‍රෛයිලෝක විජය පත්‍ර කියල සංස්කෘත භාෂාවෙන් කියන්නේ ගංජා වලට.....:baffled::rofl::rofl::rofl:
dath kimbula
Post #1,509
May 31, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
වැල ද?:dull:
dath kimbula
Post #3,873
May 31, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
පෙන්නගනින් අර ************ මම කිව්ව කියල හිතේ තියා ගං............. ආයෙ නිර්නාමිකව අමතගන්න හදන්නේ...............
dath kimbula
Post #3,868
May 31, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue III ~| [Reunion of LA Family]
රිදිල ද මන්දා..........:P:P
dath kimbula
Post #1,496
May 31, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue III ~| [Reunion of LA Family]
හෆොයි මම යනවා............:dull::dull:
dath kimbula
Post #1,492
May 31, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
දළඹුවා ඊට වඩා ලොකු සීන් එකක් නෙවෙයි ද?:baffled::dull:
dath kimbula
Post #3,863
May 31, 2013
Forum:
ElaKiri Talk!
EK Married Club-6
තොට එහෙම කියන කොටත් අමාරුයි නේහ්....... අනේ මගෙ කට.......:angry::angry:
dath kimbula
Post #3,860
May 31, 2013
Forum:
ElaKiri Talk!
|~ Lovers Avenue III ~| [Reunion of LA Family]
මම පුෂ්පෙ ගැන මතක් කලා විතරයි....... මේකා මෙතන.............:dull::dull::dull:
dath kimbula
Post #1,477
May 31, 2013
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom