1. dath kimbula

    EK Married Club-6

    පට්ටයි නේහ්............... තේරෙනව නම් වහ කනවා..........ලොල්............
  2. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔතැන කියවෙන්නේ ඒක නෙවෙයි..... ඵලය හට ගන්න නම් යම් විදියක පරිනතවීමක් අවශ්‍යයි. පරිනත වූ විට පුෂ්පය මිලින වෙනවා...... නමුත් එහි ඵලය මගින් තමා ඊළග ජීවියාව මෙළොවට ගෙන එන්නේ..... මතක තබා ගන්න නව පරම්පරාව මෙලොවට දායාද කරන්නේ සුන්දර ලෙස ඔබ දකින පුෂ්පය නෙවෙයි..... ඵලය...............
  3. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නෑ නෑ....තාරුණ්‍යයට නෙවෙයි වෘද්ධ වයසට වුණත් පුෂ්පය අකැප නෑ...........:baffled::rofl::rofl: එහි ආනුභාවයෙන් ත්‍රෛයිලෝකයම ජය ගත හැකිය....... සංස්කෘත බාසාවෙන් කියන්නෙත් ත්‍රෛයිලෝක විජය පත්‍ර කියලනේ........:rofl::rofl:
  4. dath kimbula

    EK Married Club-6

    තරිය කලින් අවතාරෙ හිටියෙ එකයි... දැං බල්ලෙකුත් එක්ක....... මට වෙච්ච දේ උඹටත් වුණාද? දැං බල්ලා සමග වාසේ ද?
  5. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එතකොට මම මොකක්ද කියන්නේ?????? ආ.............:angry:
  6. dath kimbula

    EK Married Club-6

    ඇවිත්.....(දැන් දුවනව නෙවෙයි අර මොකා ද වගේ.........) පොඩි ඇනිල්ලක් දැම්මා.........:baffled::P
  7. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මේ වගේ ගොං පාට් වලට අඩන්නේ එක ඇහැයි......:dull::dull: ඇස් දෙකෙන්ම අඩන්න ඕන ඒවට අඩනවා...බට් මේවට නෙවෙයි.....:baffled:
  8. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මල් කන දළඹුවන් ව අහුලන්න ඕන....... ගෙඩි පොඩි කාලෙ දි විදින සත්තුගෙන් ආරක්ෂා කරන්න කවර දාන්න ඕන..... දන්නෙ නැද්ද ඕව...... දැන් කාලයක් ආදරේ කරලත්...... ඔහොම කලොත් නම් ගෙඩිය පණුවො විදී................
  9. dath kimbula

    එළකිරි සාමාජිකයන් දෙදෙනෙකුගේ අතිනත ගැනී&

    මනාලයා ඇවිත්............... දෙකක් දාගමුද?:baffled::baffled: නැත්තං පර්ෆෝමන්ස් අඩු වෙයි නේ උඹේ..............:baffled::rofl:
  10. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඇඩුණා...... තනි ඇහැට........:baffled::rofl:
  11. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    තාරුණ්‍යය පුෂ්පයකි, එහි ඵලය ආලයයි. නිහඩව ම එය වැඩෙන ආකාරය නරඹා එය තමා ගේ යයි උරුමකර ගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි. -පින්ඩාර්-
  12. dath kimbula

    EK Married Club-6

    බාබකිව් කරලා...............
  13. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අහෝ මතු දා රෝගීන්.............:dull::dull::dull:
  14. dath kimbula

    EK Married Club-6

    ඒකට තමා ට්‍රේනින් එක දිය යුත්තේ.............:yes::yes::yes::yes:
  15. dath kimbula

    EK Married Club-6

    ළිං ගත වීම.................... අම්මපා මූ ළග හිටිය නම් මම කනව මුගේ @දෙකත් එක්කම.............
  16. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එකක් කියන්න කෝ....... එකාකාකාකාක්..............................:D
  17. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    බලළා මල්ලෙන් එළියට....!!!!!!!!!!!!!!!!!:P:P:P
  18. dath kimbula

    EK Married Club-6

    බ.ල. ගේ...........:rofl::rofl::rofl::rofl:
  19. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මේකනේ මිතුරිය....... ඔය ගොල්ල ජාත්‍යන්තර පාසැල්......:baffled: අපි මධ්‍ය මහා විද්‍යාල..........:P ඉතිං හිංගල තෙරිය ඉල්ලෙ වෙනවා.......:rofl: මොකෝ කරන්නේ........:baffled::dull::dull:
  20. dath kimbula

    EK Married Club-6

    ඕක සිම්පල් නේ....... උඹලට ට්‍රේනින් එකක් දුන්න නම් හරි වගේ හම්බ වෙච්ච වෙලාවක........

    No contents