1. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔබතුමාට කලයුතු දේ මම හිතන්නේ මම කියල තියෙන්නේ........... ඒ පිළිවෙළ අවුලක් වීද?
  2. dath kimbula

    EK Married Club-6

    තොට වගේ IGI-මෝල්-කා-ලාන්තයක් ඌට නෑ මයෙ හිතේ.........
  3. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    සහෝදරිය ඉතාම ලබැදිව කියන්නට කැමතියි කවි තියෙන්නේ තෙරුම් ගන්න නෙවෙයි රස විදින්න..... රස විදිනවා කියන්නේ තම තම ණැන පමණින්, තම තම අත්දැකීම් ඇසුරින් ඒ නිර්මාණය සමග ඒකාත්මික වීමයි....... ඒකත් නොතේරුණා නම් කොරන්නට දෙයක් ඇත්තේ මැ නැතැ........:dull:
  4. dath kimbula

    EK Married Club-6

    අවේ නැද්ද මිනිපුර වැසියා....... එතුමා ව අති ස්නේහයෙන් අමතන්න තියනවා...........
  5. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එනමුදු, වැරදි ඇති තැනැත්තේ ම ගල් ගසන විට හද නිය පහුරින් පාරා සිදින විට තර්කයට-න්‍යායට ආදරය ගාල් නොකොට කෙසේ නම් රැහැණිව නැගෙම්ද? විකල්පයක් නොමැති සද..........
  6. dath kimbula

    EK Married Club-6

    වී. හේමපාල පොර්රා කියන්නේ හොදම බටනලා වාදකයෙක් සහ අන්ධයි...........:oo:
  7. dath kimbula

    EK Married Club-6

    අර මොකෝ............... තියටර් ලිස්ට් එක දිග වැඩි ද? පේර ගියා නම් හරි බං......වන් ෂොට් කරවල දෙන්න තිබ්බා.........
  8. dath kimbula

    ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

    බැරිය................ ප්‍රේමය කාලයට බාර දී අධ්‍යාපනය ඇද ගෙන යන්න. අඩු තරමේ ඉගෙනීම හෝ ඉතිරි වේ. ඔය ප්‍රේම වේගය අමතක කරන්නට හොද ම දේ හිත වෙන අරමුණකට යොමු කිරීමය. උසස් පෙළින් ලංකාවෙන් පළමුවෙනියා වීම වැනි ඉලක්කයක් නරකද?:rolleyes:
  9. dath kimbula

    EK Married Club-6

    f3vmYJawIOc
  10. dath kimbula

    EK Married Club-6

    නෑනේ.................:dull::dull::dull: දැන් දෙපාරක් තත්පර 1 බැගින් ඇවිත් ගියා............
  11. dath kimbula

    ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

    ඇයට ඕනෑ ඔබ නම්, අර හාදයා හැරපියා ඇය එනු ඇති. එසේ නොවේ නම්.................... -එය ඔබ තේරුම් ගත යුතුය.
  12. dath kimbula

    ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

    මගේ මිත්‍රයා ඔබ මේ ජීවිතයේ අත්දැකීම් විද නෑ...... රැවටිල්ලට බදුන් වී ද නෑ.............. කාන්තාවන් පිරිමින් පරාජය කිරීමට භාවිතා කරන ප්‍රබලම අවිය කදුළයි. නමුත් සාමාන්‍ය යුධ තත්ත්වයක මෙන් නොව ඔවුහු එය සුළබව භාවිතා කරති.
  13. dath kimbula

    එළකිරි සාමාජිකයන් දෙදෙනෙකුගේ අතිනත ගැනී&

    තෝ නම් මීහරකෙක් ම තමා.................. (රෙප් කැපුවේ නෑ හරිය)
  14. dath kimbula

    ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

    මගේ මිත්‍රයා....... ඔබ ඇන්දවීම කියන කන්සෙප්ට් එක ගැන දන්නව ද? විශ්වාස කරනවද? ඔබ ඇයට තීරණයක් ගන්නට ඉඩදීම යනු ඇයට ඔබ අහිමිවීම 99.99% වීමයි. අවසාන පිළිතුර ඒ තත්ත්වයෙන් අත්මිදීමට ඇය භාවිතා කරන ඇන්දවීමයි. ඔබ ඔබේ අධ්‍යාපයන පැත්තට පූර්ණ ලෙස වැටෙන්න....... පළමුව අනාගතය ගැන සිතන්න.
  15. dath kimbula

    කැම්පස් කෙල්ලෝ (18+)

    නුවන්............. කියනවට වඩා යකා කළුයි.......................
  16. dath kimbula

    ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

    අක්ඛාසභෝගය යනු මහා පරිමානව සුරාපානය කිරීමය. (සිංහල ගැන සමාවන්න.මගේ මව් බස අතිශය අලංකාර බසක් නිසා එය මනරම්ව භාවිතාකිරීමේ ලොල් බවක් මට පවතී)
  17. dath kimbula

    ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

    කිරියෙ හුග දෙනෙක් කතා කරන්නේ අංකල් කියල තමා............... ඒ ගැන මගේ අරෝවක් නැත..............
  18. dath kimbula

    ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

    මම ඔය වගේ කේස් එකක් නිසා අවුරුදු එකහමාරක් විකර දවසේ පැය 24 ම සතියේ දින 7ම, වසරේ දින 365 ම අක්ඛාසභෝගයෙහි යෙදුනෙමි...............!!!!!!!!
  19. dath kimbula

    ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

    ඉතිං බං ඇත්තනේ........ මේ හාදයට 18යි.........මට 38+ හෙට අනිද්දට 39යි...... ඉතිං ඌට සාපේක්ෂව මම මහල්ලෙක් නේ........ අනික මෙතනදි මම මහල්ලෙක් කීවේ වයසින් නෙවෙයි..... අත්දැකීම් වලින්...... වයෝවෘද්ධයි කියන්නේ ඥාණ වෘද්ධයි කියන එක.............
  20. dath kimbula

    ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

    ළිදේ සිට ඔබ අමතන මා දත්කිඹුළා!!!!!:baffled::dull:

    No contents