මන් හිතන්නේ එළකිරියේ ඉන්න හොඳ history එකක් තියෙන වැඩිමහල් මෙම්බර්ස්ලාට පොඩි හරි පවර් එකක් දෙනවනම් ඕක සමහර විට කරන්න පුළුවන් වෙයි. එහෙම නැත්තම් මොකක්හරි පොස්ට් එකක් මකන්න vote කරන system එකක් වගේ එකක් හැදුවොත් එකත් නරකම නෑ...හැබැයි vote කරන්න හැමෝටම දෙන්නත් බෑ..fake accounts කාරයෝ ඉන්නවනේ..එකටත්...