පටන් ගන්න "හෙට " කියන දවස එනකන් ඉන්න එපා...
ඔය හෙට කවදාවත් එන් නෑ බං.....:angry:
හෙට පටන් ගන්න ඉන්නවනම් තමන්ම රවට්ටා ගැනීමක්....:yes:..
අදම මේ දැන්ම වැඩට බැහැපන්....
එලකිරියට එන් නෑම කියලා තමන්ටම නීති දාගත්තොත් පැයක් යන්න කලින් ආයෙත් මේකෙම තමා..:cool:.
දවසට එලකිරියට එන පැය ගාන(අන්තර්ජාලයේ...