හරි මගුලක්නෙ යකෝ , උසස් පෙළ ඉහලින්ම සමත්වෙන උන් ටික විතරද කැම්පස් යන්න ඕන , යන්න බැරිවෙන උන් අහවල් එකද කරන්නේ එතකොට? සල්ලි වැඩියෙන්ම තියෙන එකා රට ගිහින් උපාධි අරන් එනවා , එතකොට තොපි කියනවද ඒ උපාධි කැන්සල් කරන්නයි කියල, සාමාන්‍ය උන්ටත් මෙහෙන් කීයක් හරි වියදම් කරල ඉගෙන ගත්තොත් හෙනේට හිටීද? උන්...