ඒක හරි නමුත් අපිට පෙන්නන්න පුලුවන් අපේ රටේ මතය , සැබෑව ,කෝටි ගානක් මිනිස්සු රට වෙනුවෙන් පාරට බැහැල කෑ ගහනවා රට වෙනුවෙන් , එත්කොට ජාත්‍යන්තරයට තේරුම් යනවා ඇත්ත තත්වය , ඇමරිකාව ප්‍රමුඛ කොටි හිතවාදීන් බොරුවක් කරන්නේ යන්න අනිත් රටවලට තේරුම් යයි. අපි අපිට පුලුවන්දේ කරමු රටේ පාලකයෝ ඒ දේවල් කරාවි , මතක...