1. dath kimbula

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    කුප්පයි, පජාතයි බං මේ ත්‍රෙඩ් එක නම්......................
  2. dath kimbula

    EK Married Club-6

    බතක් මාලුවක් උයපං කෝ හැමදාම කඩෙන් කෙලින්නෙ නැතුව....... පොඩි අන් ලෙඩ වෙන එක අහන්නත් දෙයක් ද:dull::dull::dull:
  3. dath kimbula

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
  4. dath kimbula

    EK Married Club-6

    :rofl::rofl::rofl::rofl:
  5. dath kimbula

    EK Married Club-6

    බල්ලොත් එක්ක බෑ.........:dull::dull::dull::dull: බැල්ලියො එක්කත් බෑ කියහං කෝ..........:dull::dull:
  6. dath kimbula

    EK Married Club-6

    යන්තං මේ පාරවත් ලෑන්ඩ් මාක් එකක් ගැසුව කියහං කෝ.............. 3000
  7. dath kimbula

    EK Married Club-6

    !!ඉතිං ආයිබෝං
  8. dath kimbula

    EK Married Club-6

    යකෝ දෙයක් කියන්නේ නුවණ මෙහෙයවා කටයුතු කරන්න. පුදන කොට ම කාපි යකා වගේ කොරහ පෙරලං දුවන්න නෙවී....... අනේ තේ මට අහුවුණා නම් අතන ඉන්න කලේ...මං තෝව මකල හදන්නේ ......
  9. dath kimbula

    EK Married Club-6

    මලෙහි ඇති අගයත් එහි ඇති මහා ගුණයත් එය බොන අය මිසක් ලොවේ අනුවණ දනෝ නොදනිත්:dull::dull::dull::dull:
  10. dath kimbula

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    සෙද්දක් තියනව ද? යකෝ සාර්ස් වෛරස් එක එයාබෝර්න් වෛරස් එකක්... හුළගින් යන්නේ...............
  11. dath kimbula

    EK Married Club-6

    ඒක ද ඔත්තුව දුන්න ගමන් රිංගුවේ..........:angry::angry::angry::angry:
  12. dath kimbula

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    ඔටුව වර විගහින් ලංකාවට........ අර මොකක්ද වෛරස් එකක් සෙට් වෙනවලු මැද පෙරදිගට........ තොටත් සෙට් වෙන්න කලින් වර පොඩි එකයි ඇඹෙනියයි එක්ක...........
  13. dath kimbula

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    තෝ ත් එනවද පාන අල්ලන්න අර අනාතඔටුවට...... මැදමුලන අනාතයා.........
  14. dath kimbula

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    අඩේ නරි පැටියා....... ඇත්තටම අතේ තත්ත්වෙ කොහොමෙයි දැන්......... මේ ලබ්බවල් නිසා ඒක අහන්නත් බැරි වුණා නේ............:dull::dull:
  15. dath kimbula

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    තෝ පූදින්නෙ නැතුව හිටු අනාත ඔටුවා....... ඒත නරි පැටියයි මායි බලා ගන්නං..........:love::love:
  16. dath kimbula

    EK Married Club-6

    ඔව් ඉතිං දැන් හිත හිත අනාගතේ අතට ගනින් මොනව කරන්නද වෙන.......:dull::dull::rofl:
  17. dath kimbula

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    ආඩ් සචිය තෝ මාවත් දැම්ම ද? :dull::dull::dull::dull::(
  18. dath kimbula

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    උඹ මරු කියවනව ද? මේ උමය කියල මම නං පයිසෙකට විස්වාස කරන්නේ නෑ........... අනික මම මේ කේස් එකට කරන්න ඕන දේ කලින්ම කියල ඇති...... යකඩෝ මට බනින්නේ මං අහවල් පයන්නක් කලාටද????????????????
  19. dath kimbula

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    සියළු දෙනාම කරුණාවෙන් සවන් දෙන්න........ සචිත් මැතිතුමා ජාතිය ඇමතීම ඇරඹූ වගයි.............. වැද ගෙන අහපල්ලා ඉතිං හරුප ටික දැං.............
  20. dath kimbula

    EK Married Club-6

    මර්කරි වේපර් එමිටිං ලයිට් එකට නිදිමත එනවා මචං....... ඒ නිසය පාරවල් වලට අර තැඹිළි පාට සෝඩියම් ලෑම්ප් දාන්නේ...... පුළුවන් නම් සෝඩියම් ලෑම්ප් එකක් හොයල දාල දීපං.... නිදිමත අඩුවෙන් එන්නේ පාඩම් කරද්දී.......

    No contents