1. dath kimbula

    EK Married Club-6

    බලහං කෝ........ අනාගතයට ඉඩ දී.......:dull::dull::dull:
  2. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ආතතිය:dull::dull::dull: එහෙනම් නිකං ම යං පුටේ!!!!:baffled:
  3. dath kimbula

    EK Married Club-6

    මේහ්..... එළිය ජුන්ඩිත්තක් අඩු වුණාට වෝම් වයිට් එක මාකට් වෙනව බලපං මං කිඹුල කිව්ව වගේ කියන්නේ......
  4. dath kimbula

    EK Married Club-6

    :yes::yes: තෝ මක්කටෙයි අර එල්ලෙන එකට රිංගුවේ???? අම්මප තොටත් පූදින්නෙ නැතුව ඉන්න බෑනෙ ඔත්තුවක් දුන්නම........ දැන් ඉතිං ඉල්ලං නාපිය.......ගිහිල්ලා පෝස්ට් එකක් දාල ඇවිස්සුව නම්.........:angry::angry::angry:
  5. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    LA තමා මේ දවස් වල බෙල්ලෙන් LA වෙන සයිස්........:dull::dull::dull:
  6. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔබතුමා මේකට රිංගුවේ අහවල් ප-යන්නකටදැයි කිව හැකිද?:dull::dull::angry::angry:
  7. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    LA???? හෆොයි ලොස් ඇන්ජලීස් යන්න බෑ............:dull::dull:
  8. dath kimbula

    EK Married Club-6

    වොම් වයිට් බල්බ් හම්බුනැයි????????
  9. dath kimbula

    එක්සත් කුකුල් සංගමය

    අපේ ඕලෙවල් ක්ලාස් එකේ තිබුනා එක්සත් කුකුල් සංගමයක්... ක්ලාස් එකේ පට්ටම පැණියො 4දෙනාගේ............
  10. dath kimbula

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පඩි පෙළින් වැටිලා අණ්ඩ කඩාගෙන කෙළි පැටික්කී.
  11. dath kimbula

    EK Married Club-6

    ආතතිය සමග කොයි කෙහෙල්මලක් එකත් එකයි
  12. dath kimbula

    IT-Networking help!

    බම්පියෝ....
  13. dath kimbula

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    අන්කල්ලා නෑනේ ඕක ගේ බාවිතයක්....... නැත්තං මාත් යන්න කියලා...........:baffled::baffled::baffled::baffled:
  14. dath kimbula

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    එකක් කියපියව් කෝ......:angry::angry::angry: ගේන්නද එපා ද? බලපල්ලා කෝ අද හවහට ඇවිත් අමතන ඇමතිල්ල........:rofl::rofl: අපේ මව් පිය පාර්ශව වල හතුමුතු පරම්පරාව ම වල වල් වලින් නැගිට්ටලා අරං දෙයි අද.......:baffled::rofl::rofl:
  15. dath kimbula

    Soysa. Jackson Soysa.

    Soysa. Jackson Soysa මූ ද අළුතින්ම උඹේ පශ්චාත් භාගය ගොදුරු කර ගත්ත එකා.........
  16. dath kimbula

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    අඩන්න ගෑණු දෙන්නෙක් ගේන්න වෙයිද?:oo: ඕන නෑනේ:dull::dull:.......ඕක ගෙන් අනාත වෙච්ච එවුන් එයි නේ අඩා ගෙන...නැති වෙයිද? එහෙම ආවොත් නම් පුටේ පොලෝසියෙන් දාන්ට වෙන්නේ ඉලව්ව දවසට සුසානෙට........:dull::dull:
  17. dath kimbula

    වැසිකිළි

    නැති කෙනෙක්ට දීපිය කෝ මම කියන්නේ හදා ගන්න............... දරුවො නැති කී දෙනෙක් ඉන්නව ද බං හූල්ල හූල්ල......... පොඩි එකාව ඕකට දැපු එකාට/එකීට නම් &*&^^%%$$##@#$%%^&^%^$)(*&^%$#$!!!:angry::angry:
  18. dath kimbula

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    මගේ ගානෙ මම පාර ගාව තොරණක් ගහන්නම්............. .............සැප ලැබේවා!!!!!!! තව බීම කේස් එකකුත් ලියා ගනිල්ලා!!!! මොනව වුනත් අපේ එකෙක් නේ බං..........
  19. dath kimbula

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    වෙන්න බෑ බං...... සචිය ෆන් පොරක් නේ..... මූගෙ හැටි බලපං කෝ.......හුඹහෙන් ඇදල ගත්ත තලගොයා වගේ..........හත් අවුරුදු හය මාසෙකින් කෑමක් ඇහැට දැකල නැති පෙරේත යෝනියක ඉපදිච්ච එකෙක් වගේ නේ බං...... කොණ්ඩෙ කපලත් නෑ.......නලත් නැද්ද මංදා නිකං පෙනුමින් අවුරුද්දක් විතර..... වෙන්න බෑ....මූ නම් සචිය වෙන්න...
  20. dath kimbula

    මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

    අද හවහට අරූ ඇවිත් අමතයි අපට ඇමතීමක්....... ආයෙ ලොවෙත් නැති වෙන්න............:P

    No contents