1. coolkasun

    SLT 512k unlimited to 8mbps ADSL

    Not 8MB , Its 8mbps ( megabits per second ) means 1Mbps Download speed
  2. coolkasun

    Some Rare Pics - You Must Watch

    Thanks for share bro........
  3. coolkasun

    SLT 512k unlimited to 8mbps ADSL

    මේක මගේ අවශ්‍යතාවය , අනික මගේ ඔෆිල් ලයින් එකත් අන්ලිමිටඩ් , මට ගෙදර ඇවිත් පැය ගානක් යනවා ෆිල්ම් එකක් බාන්න , මේක ආවාම පැය කාලයි , බාගයෙන් වැඩේ ඉවරයි.
  4. coolkasun

    SLT 512k unlimited to 8mbps ADSL

    මම දවසට පැය 8 විතර ඔෆිස් එකේ ඉන්නේ , ඩවුන්ලෝඩ් එකක් ඕන උනොත් එවෙලෙට දාගන්නවා , ගෙදර ආපුවාම පැය 3-4 ගෙදර කොම් එකේ ඉන්නේ , එතකොට ඕන වුනොත් ෆිල්ම් එකක් ටග් ගාල ඩවුන්ලෝඩ් කරන් බලන්න පුලුවන් , මාසෙට මගේ ගෙදර ධාරිතාව 15GB වගේ දැන්, 8bbps උනොත් තව 5-6 GB වැඩිවෙයි මගේ ගානට මේක හරි. මම කැරට් කාල නෑ
  5. coolkasun

    SLT 512k unlimited to 8mbps ADSL

    1490/= , 8mbps = 1Mbps, 25GB i requested it
  6. coolkasun

    My girlfriend is sexually abused ... PLS HELP....

    :yes::yes::yes::yes:
  7. coolkasun

    ෆොන්සේකාගේ පෙත්සමට ජනපති, ශිරන්ති, බැසිල&#3530

    ගොන් ටෝක් දෙන්න එපා බන් , චන්දයක් ගනන් කරනකොට දෙපැත්තෙම නියෝජිතයො වටේම ඉන්නවා , එක කොලේකටවත් උන්ට නොදැනී හුලංවත් වදින්න විදියක් නෑ. එහෙව් එකේ උඩට යටට බුලත් කොල තියලා මැද කොල හංසයො,ලොල් මේව 2 පන්තියෙ කතා, දැන් එතකොට එකාට හදාගන්න පුලුවන් එක ඊමේල් ගිනුමද , 10මින් මෙයිල් එකට ගියාම ටෙම්පරිම ඕනතරම්...
  8. coolkasun

    SLT New BB SPEED... MAXXXXXXXXXXX

    request latter 1 denna aluth usernme 1 dei , sltadsl.lk wenuwata sltbb kiyala
  9. coolkasun

    නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

    හැබෑට , අනේ අපිටනම් ඕනතරම් බිස්නස් හතර අතේ , මමනම් දැක්කෙ නෑ රට අතහැරලා යනවා :P:P:P
  10. coolkasun

    නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

    100% සාර්ථක නෑ කියන එකෙන් අදහස් කලේ හැමෝටම එක සමාන පහසුකම් සලසන්න බෑ කියන එක. උබේ ඔය කතාව හරි බොලදයි , දැන් ටෙලිකොම් එකෙන් ඉන්ටර්නෙට් දුන්නාම සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය උසස් වෙනවද? ඒකෙන් ජීවන තත්වය උසස් කරගන්න පුලුවන් ඒ පහසුකම් ලබන අයට විතරයි. ඒක එහෙමයි කියල අන්තර්ජාල පහසුකම් දෙන එක නවත්තන්න...
  11. coolkasun

    නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

    සංචාරකයෝ කුලුන බලන්නම එන්නෑ , නමුත් මේ අවුරුද්දෙ ලක්ශ 8 ඉක්මවලා තියෙනවා , ඔය වගේ ලොකු එකකින් සම්ප්‍රේශන හැකියාව ඉතා ඉහලයි , ගොඩක් කවර් කරන්න පුලුවන් , එතකොට අවශ්‍ය පහසුකම් ඒ අයට වගේම අපිටත් ගන්න පුලුවන් , අනික මතක තියාගන්න හැම දෙයක්ම 100% සාර්ථක නෑ කියන එක.
  12. coolkasun

    ෆොන්සේකාගේ පෙත්සමට ජනපති, ශිරන්ති, බැසිල&#3530

    එහෙම වෙන්න පුලුවන් , එහෙම කලානම් ඒකෙන් ඔප්පුවෙන කාරණාව තමයි , ඔය පෙත්සමෙන් සත්‍ය තාවයක් පිළිබිබු නොවීම , එක්කෙනෙක්ට 2-3 අත්සන් කරන්න පුලුවන් , ගෙදර 1 , ප්‍රොක්සියක් දාගෙන එකයි , කැෆේ යන වෙලාවට එකයි , ඩොන්ගල් එකෙන් 1 , යාලුවෙක්ගෙ ගෙදරින් 1 , ඔය වගේ ඕන තරන් පුලුවන් , එහෙමයි කියලා සේරම බොරුයි...
  13. coolkasun

    නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

    මොකද්ද මචන් ඔය කියන නිසිආකාරය? ඉන්ටර්ටෙන් කියන්නේ ටොරන්ට් ගොඩක් දාගෙන ඩවුන්ලෝඩ් කරන එකට නෙමේ , උබ මේ ෆෝරම් එකේ හරි ඉන්නේ ලංකාවේ ඉන්ටර්නෙට් තියෙන නිසානේද? උබල වගේ උන් ඒකාලෙත් කිව්වනම් අපිට මොකටද ඉන්ටර්නෙට් ,කන්න නැතුව මිනිස්සු ඉන්නවා උන්ට අනේ කන්න දීපියව් කියලා අද කරයි ඩවුන්ලෝඩ්? කුළුණු ගහන්නේ ඒක...
  14. coolkasun

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    මේකෙ මොනාද බන් වාර්ථා කරන්න තියෙන්නේ?? :confused::confused::confused:
  15. coolkasun

    නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

    රටක් ඇතුලෙ 100% මිනිස්සුන්ට සැප දෙන්න ආණ්ඩුවකට බෑ , ආණ්ඩුවක් කරන්නේ පහසුකම් සලසන එක විනා , කන්න , අදින්න දෙන එක නෙමේ , නූතන මූල්‍ය රාජ්‍ය සංකල්පත් එක්ක කොටසකට අමාරුකම් තියෙන්න පුලුවන් , ඒක ඒ අය ලබා උපන් හැටි , එහා ගෙදර මනුස්සය කුලී වැඩ කරයි කියල ආණ්ඩුවට කරන්න දෙයක් නෑ , අවශ්‍යනම් සමෘද්ධිය වගේ...
  16. coolkasun

    PREMIUM ACCOUNTS - 16 DOWNLOAD SITES

    Thanks for share
  17. coolkasun

    gonna tell u a stry now.. !! jst help find a solution

    Use Sinhala , otherwise you'll never get a help

    No contents