අපිටනම් ඔය බොසාල බනින්නෑ, ඒත් උබ අස්වෙන එකනම් ඇගට ගුන නෑ පුතෝ , බැනුමකට අස්වෙනවනම් උබ හුටස් ගාල කම්පණි අයිතිකාරයෙක්ම වෙලා අස්වෙයන්, නැත්නම් උබට කොහෙවත් වැඩකරන්න බැරිවෙයි ඔය විදියට, රාජකාරියයි , පුද්ගලික ජීවිතෙයි කලවම් කරගන්න එපා , ඌ උබට පුද්ගලිකව බැන්නෙ නෑනෙ , ඔය විදියට උබ අස්වෙනවානම් සමහරු...