ගිම්ප් කියන්නෙ හොඳ සොෆ්ට්වෙයාර් එකක්. ලිනකස්වල වගේ ම වින්ඩෝස්වලත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ම ගොඩක් හොඳ ඔපෂන්ස් ගොඩක් තියනව. නොමිලේ ගන්න පුළුවන් වීම හා සයිස් එකෙන් කුඩා වීම තියෙන වාසි. ඒ වගේ ම පොටෝෂොප් වලින් කරන්න පුළුවන් ගොඩක් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඉතින් පොටෝෂොප් මීට වඩා ගොඩක් දේවල්...