ඒකත් හොඳයි. නැති දේවල් ගැන බොරුවට කියන්නෙ නැති එක :)
ආදරය කරන කාලේ තියන දක්වන ආදරය හෝ ඊට වැඩි ආදරයක් කල් යද්දිත් දක්වන්න පුළුවන්නම් ඉතින් ඒ ආදරය හොඳයි. මං කියුවෙ දැන් විවාහ වුණහම වගේ ආදරය අඩු වෙනව කියලනෙ ගොඩක් අය කියන්නෙ. තමන්ගෙ සහකාරියට හෝ සහකරුට අවංකවීම, දෙදෙනා අතර අවබෝධය, විශ්වාසය තියනවනම්...