වැඩවර්ජනය..............:dull::dull:
වැඩවර්ජනයක් කරන්න ඕන තමා, නමුත් විදුලි බිල නැග්ගුවට නෙවෙයි.....
දැං අහයි එහෙනම් අහවල් ලබ්බට ද කියලා. ඇයි විදුලි බිල වැඩි වුණේ?
චම්පික රණවක කියන ඇමතිය හිටිය නම්, ඔය පෞද්ගලික ජනන සමාගම් වලින් වැඩි මිලට ගන්න එක නතර කරනවා. ඒක නතර කරන්නයි කැබිනට් එක ඇනුවේ...