Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
keenthi giyahama akuru aduven type karanna epaa :P kalabala novi himin type karanna :P man uda...
keenthi giyahama akuru aduven type karanna epaa :P kalabala novi himin type karanna :P man uda balagena hitiyata vadak nahane :P
Malinga
Profile post
Jan 30, 2011
~කවුද~බඳින්නේ~
රට්ටු එහෙම කියුවට ඔයාගෙ අදහස කොහොම ද ඒ ගැන? කොහොමත් ඉතින් අර මං කියුව විදය තමයි ගොඩක් වෙලාවට. :)
Malinga
Post #2,554
Jan 30, 2011
Forum:
ElaKiri Talk!
~කවුද~බඳින්නේ~
:lol::lol: අර එවන්න හැදුව වයිරස් එක නැවත එවන්න. දැන් විදුලිය පැමිණීයා :lol::lol: (ඔබතුමා චැට් එකේ නැහැනෙ)
Malinga
Post #2,553
Jan 30, 2011
Forum:
ElaKiri Talk!
~කවුද~බඳින්නේ~
මං දැක්ක විදියට ඔයා විතරයිනෙ කියල තිබුණෙ :rofl:
Malinga
Post #2,543
Jan 30, 2011
Forum:
ElaKiri Talk!
~කවුද~බඳින්නේ~
ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. පොඩි කාලෙදි කැමති ලොකු වෙන්න. ඊට පස්සෙ කැමති පොඩි වෙන්න.
Malinga
Post #2,539
Jan 30, 2011
Forum:
ElaKiri Talk!
~කවුද~බඳින්නේ~
ඒ කියන්නෙ ඔයාගෙන් අහැව්වහම හරිනෙ?
Malinga
Post #2,535
Jan 30, 2011
Forum:
ElaKiri Talk!
~කවුද~බඳින්නේ~
ඒ මොකෝ ඒ? 26 වුණා කියල බඳින්න ම ඕනයෙ. තනිකඩයි තමයි.
Malinga
Post #2,533
Jan 30, 2011
Forum:
ElaKiri Talk!
එළකිරි :D
එළකිරි :D
Malinga
Profile post
Jan 30, 2011
~කවුද~බඳින්නේ~
ඇත්තට? මාරයි නේද ඒක? කාවද දන්නෙ නෑ මං බඳින්නෙ? :lol:
Malinga
Post #2,529
Jan 30, 2011
Forum:
ElaKiri Talk!
~කවුද~බඳින්නේ~
:lol: ඒකනම් ඉතින් අවුලක් නෑ. මාත් කොහොමත් ඉතින් වයසයිනෙ :lol: 26 කියන්නෙ ඉතින් අර ගානෙන් භාගයක් වගේනෙ.
Malinga
Post #2,528
Jan 30, 2011
Forum:
ElaKiri Talk!
~කවුද~බඳින්නේ~
අත්දැකීම් මොකට ද? මං කියුවෙ මං දන්න අය ඉන්නව එයාලට ගැහැණු ළමයි පිරිමි ළමයි ඉන්නව. එයාල වුණත් දාල තියෙන්නෙ සිංගල් කියල.
Malinga
Post #2,526
Jan 30, 2011
Forum:
ElaKiri Talk!
~කවුද~බඳින්නේ~
:shocked: මොකක්? මං කියුවෙ මං බැන්ඳ කියලයෙ. කට්ටියම සිංගල් රොක්ස් ගාන්නෙ බඳින්න අකමැති අය වෙන්න ඇතිනෙ (අනිත් අයටත් කලින් ඒ අය බඳින එක වෙනම කථාවක් ලොල්). ඉතින් ඒකයි ත්‍රේඩ් එකේ නම වෙනස් කරන්න කියුවෙ :rofl:
Malinga
Post #2,521
Jan 30, 2011
Forum:
ElaKiri Talk!
~කවුද~බඳින්නේ~
හිහි ඒකත් එහෙම ද? අවුලක් නෑ මං දැනගෙන හෝ හිතාගෙන කියුවෙ නැහැනෙ. ඒක නිසා ගැටලුවක් නෑ :lol:
Malinga
Post #2,518
Jan 30, 2011
Forum:
ElaKiri Talk!
~කවුද~බඳින්නේ~
ඒක තමයි. හිහි ඒකත් මරු වැඩේ
Malinga
Post #2,515
Jan 30, 2011
Forum:
ElaKiri Talk!
අලෝ මලයන්ඩී.
අලෝ මලයන්ඩී.
Malinga
Profile post
Jan 30, 2011
~කවුද~බඳින්නේ~
නෑ මල්ලි මං කියන්නෙ දැන් උදාහරණයකට ඔය ෆේස් බුක්වල වගේ ඉන්න අය ගමු. සිංගල් කියල දාල තිබුණට ගොඩක් අය සිංගල් නැහැනෙ. ඒ වගේ ඒව ගැන කියුවෙ හිහි. කාවවත් එල්ලකරමින් කරපු ප්‍රකාශයක් නොවෙයි. සිංගල් වුණත් ඩබල් වුණත් වාසි අවාසි දෙකම තියනව.
Malinga
Post #2,513
Jan 30, 2011
Forum:
ElaKiri Talk!
~කවුද~බඳින්නේ~
නැහැ. බඳින්න හිතලවත් නෑ :lol::lol: බඳින්න කෙනෙකුත් නෑ. පූර්ණ වශයෙන් සිංගල්. සමහර අය වගේ නමට නෙමෙයි :rofl: (oyaa visitor massage ekak dammata mata eekata reply karanna permission nae)
Malinga
Post #2,509
Jan 30, 2011
Forum:
ElaKiri Talk!
~කවුද~බඳින්නේ~
කට්ටිය බැඳල ඉවරයි වගේ. ත්‍රේඩ් එකේ මාතෘකාව වෙනස් කරන්න වෙයි. ~කවුද~තනිකඩ~ :rofl:
Malinga
Post #2,507
Jan 30, 2011
Forum:
ElaKiri Talk!
(EK Radio!) 2011 Jan 29 - Back 2 Back By Various Hosts..
parana ekak da? aluth ekak da?
Malinga
Post #303
Jan 29, 2011
Forum:
ElaKiri Interactive Radio!
(EK Radio!) 2011 Jan 29 - Back 2 Back By Various Hosts..
Good Morning Maala kiyana eka da? ara english sinduvaka thaaleta kiyanne?
Malinga
Post #294
Jan 29, 2011
Forum:
ElaKiri Interactive Radio!
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom