:lol::lol: හොඳ වෙලාවට නේද?
නෑ එයා අන්කල් ගගා ඉන්ලනවනෙ ඒකයි. ඒක නිසයි දන්නෙ නෑ කියුවෙ. ඊට වඩා අපේ ජෑස් මල්ලි චැට් එක දාද්දි අක්ක ගාන්නෙ නැහැනෙ එයාට :P මං වැරදි ඇති. මොකෝ ඉන්ටනෙට්වල කොහොමත් එහෙම හොයන්න බෑ. ඇත්තට දකිනකන් හො විශ්වාස කළ හැකි සාධක හමුවෙනකන්.
ඔයා ගැන සමහර විස්තර දන්නව වෙන්න පුළුවන්...